ආදර සම්බන්ධතා එකක් හැදෙද්දීත් ඇයි බන් අර පුරුදු විදියටම හිත යන්නේ ..... පුදුම වදයක් .....උබල මොකද මේ ගැන කියන්නේ ? ලඟදි බඳින එකක් ගැන නෙවේ කියන්නේ .....affair එක ගැන . කොච්චර කරත් හිත යන්නේ තනියම කලින් හිටපු විදියට ....
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලුමොකක් හරි කියපන් ඉතින්
ane manda thota tyena prashna. kellek set welath prashna.
හුරු වෙලා බන් තනියම ඉන්න . මේක මටම තේරෙනවා ආයෙත් ලෙඩකට පාරක් කියලා . ඒ හින්දා ගැලවෙන්න tricks ටිකක් උබලගෙන් ඇහුවේජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලු![]()
ඒ මොකද බන්Uben mata mawa penawa.
love එකද ?wediya hithanne nathuwa angata ganne nathuwa inna...
හුරු වෙලා බන් තනියම ඉන්න . මේක මටම තේරෙනවා ආයෙත් ලෙඩකට පාරක් කියලා . ඒ හින්දා ගැලවෙන්න tricks ටිකක් උබලගෙන් ඇහුවේ
ඒ මොකද බන්
ඇයි කෙනෙකුට සාමාන්‍ය වෙන දේට හැඩගැහෙන්න අකමැත්ත .....ඔය ෆර්ම්වෙයා එකේ හැටිම තමා, පූසො රැළේ යන කාලෙට ඉහේ ඉඳන් වලිගෙට යනකං කාකොටාගෙනත් ආයෙ ආයෙ යනව, බල්ලොත් එහෙමයි පාරවල් ගානෙ ගිහින් හැප්පිලා මැරෙද්දිත් කන්නවත් ගෙදර එන්නෙ නැතුව යනව, මිනිස්සු කියලත් වෙනසක් නැහ් ඉන්න කාලෙන් 1/4 නිදාගෙන ඉතුරු 3/4 න් 2/4 විතර ගෑනු පස්සෙ යන්නයි පවුල් නඩත්තු කරන්නයි වියදං කරල ඉතුරු 1/4 නුත් සෑහෙන කාලයක් දැන් අපි මහලු වයසේ කියල විරවගෙන ඉඳල මැරිල යනව
අඩෝ නෑ බන් .... තනියම ආතල් එකේ ඉන්න උන් දැක්කම ආයේ හිටපු විදිය හොඳයි කියලා හිතෙනවා ...බෙහෙට්ත් බොන හින්දා මිසක් ලඟක් වෙනකන් දවසට 2 3 පෝර්න් හබ් අක්කලා දිහා බලන් හිටපු මිනිස්සු අපිඋබ ගේද දන්නේ නෑ. සමහර වෙලාවට ඒක හරියටම තේරුම් ගන්න බැරි උනාමත් ඔහොම වෙනවා
trying hard ithin,but ubata terenawane.api okotama pissu.mansakata ahu wetcha pisso tikakඋබ කිව්වට උබ කරන්නෙත් නෑනේ
Ai niwan dakkama elakiri enna baridaඋබ කිව්වට උබ කරන්නෙත් නෑනේ
