
swt...
nice akki kalekin neda
සුළං රොදක් වෙලා ඇවිත්
ලැගුම් ගනින් මගේ හිතේ......
ගොඩක් කාලෙකින් අක්කිගෙන් ආදරණීය කවි සිතුවිල්ලක්.....
සුභ පැතුම් අක්කට තව තවත් නිර්මාණ කරන්නට....!!!![]()
Mm...lassana Nirmanayak Dul...lassanata galapala liyala thiyenawa...Digatama me wage honda nirmana karanna...![]()
කාලයකට පස්සෙ දුල් ගෙන් ආදරණීය නිර්මානයක්. ලස්සනයි.
කල්ප කලක් කතා කළත් ඉමක් කොනක් දැනෙන් නැතේ.....එහෙම තමයි ආදරේ හැටි..ලස්සන නිර්මාණයක් සහෝදරී.
සිත පැලපදියම් වෙච්ච සැබෑ ආදරය එලෙසින්ම වෙන කෙනෙකුට කෙසේ පුදම්ද???
ඔබ නැවත නොඑන වග දැනුනත් ගෙවෙන හැම මොහොතකම ඔබ එන වග සිත මට කොඳුරා කියයි..
සිත ලඟ ඔබ හිඳින වග පමණක් මං ඉඳුරා දනිමි..
අන්න ඒ නිසයි මගේ හිතේ හිඩැසක් ඇති කරගන්නට හා තව කෙනෙකුට මගේ හිත එයින් නිදහස් කර දෙන්නට මට තවම අපහසු..
හිත ඉල්ලන විදිහටම ලියැවුන ලස්සනම කවියකුත් අරන් කාලෙකින් නංගියා අපිව බලන්න මේ පැත්තට ඇවිත්....
දිගටම එන්න ..
ඔහු එනතුරු ඔබ මග බලා හිඳිනා අයුරින් ඔබ එන තුරු අපිද පෙරමග දැස් දල්වා බලා හිඳින්නෙමු...
ඔබට ජය....
දුල් නංගියාව බොහෝම කාලෙකින්නේ දැක්කේ... හරිම සංතෝෂයි....නිර්මාණය හරිම සංවේදී එකක්... අලුත් අවුරුද්දේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මං පතනවා....
niyama wadak sis............
thanks...
නියමයි!!!
nice poem akke ..glad to see something from you after sometime ..its just a beg for the poets loved one, never to leave..not atleast her thoughts ..it's really nice

