ITN එකේ මොකක් හරි Sihina වගේ එකක් ගියාද හොද ?
ps . ආ මේ උබ මම අහපු එකත් අලවල මේකට යටින්
පිනි..
ඔය ඔක්කොම ඒවා තියෙනවා
පිණි
ඒක මරු
ඔක්කොම complete වෙනකන් බලපු අන්තිම ටෙලිය
මේ දවස්වල බලන්නේ මේක. චන්ද්‍රලේකා ඉන්නේ, කොටස් නමයයි.
මේකත් බලන්න..සුදත් රෝහණ ගේ ටෙලිනාට්‍යක්..දැන් තියෙන ජරාවල් වගේ නෙමෙයි..අැත්තටම ලංකාවේ වෙන දේවල්..