බලන්න හොඳ ටෙලි නාට්‍ය කීපයක් කියපල්ලා...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,337
    47,233
    113
    ITN එකේ මොකක් හරි Sihina වගේ එකක් ගියාද හොද ?
    ps . ආ මේ උබ මම අහපු එකත් අලවල මේකට යටින්

    ඒකත් මරු බං..මම නම් කැමති නෑ ඔය හෙන සම්භාව්‍ය ඒවා බලල ඔළුවට තවත් ප්‍රශ්ණ ගන්න..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,337
    47,233
    113
    පිණි
    ඒක මරු
    ඔක්කොම complete වෙනකන් බලපු අන්තිම ටෙලිය

    😍

    මේ දවස්වල බලන්නේ මේක. චන්ද්‍රලේකා ඉන්නේ, කොටස් නමයයි.

    මේකත් බලන්න..සුදත් රෝහණ ගේ ටෙලිනාට්‍යක්..දැන් තියෙන ජරාවල් වගේ නෙමෙයි..අැත්තටම ලංකාවේ වෙන දේවල්..

    • Love
    Reactions: Heshan Daminda

    Darshaka20

    Active member
  • Feb 7, 2023
    160
    88
    28
    1787971503430.png

    menna meka hoyala denna puluwn keneek
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    😍

    මේකත් බලන්න..සුදත් රෝහණ ගේ ටෙලිනාට්‍යක්..දැන් තියෙන ජරාවල් වගේ නෙමෙයි..අැත්තටම ලංකාවේ වෙන දේවල්..

    මේ කතාවේ රඟපෑම් හොඳ උනාට. කතාව හෙන ස්ට්‍රෙස් ෆුල්.
     
    • Like
    Reactions: Bitter Truth

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,463
    113
    එකමත් එක රටක
    ඒකත් මරු බං..මම නම් කැමති නෑ ඔය හෙන සම්භාව්‍ය ඒවා බලල ඔළුවට තවත් ප්‍රශ්ණ ගන්න..
    ඒ වගේ ඒවා බලන්න ඕනේ එක දිහා බලාගෙන අවදානෙන් . ..
    මේ වගේ නාට්ටි මම පාවිච්චි කරන්නේ නිකන් වැඩක් කරන ගමන් බලන්න . ඇහුනත් ඇති නේ , බලන්නම ඕන නෑ .
    අරව එහෙම අහල විතරක් මදි . සමහර වෙලාවට මොකෙක්වත් කතා කරන්නෙත් නෑ සෑහෙන දේවල් වෙලා expression වලින් විතරක් . ඒවා පාඩුවේ බලන්න ඕනේ .

    මේක මරු බන් . රියල් ඉස්කෝලේ කාලේ වගේ දැනුන එකක් . .
    ඒ නාට්ටියේ තියන රියල් කැරැක්ටර්ස් මම වෙන කිසි නාට්ටියක දැකල නැ ඒ විදියට .. අර බෝඩිමේ අයිති කාරයා එහෙම . පොඩ්ඩක් ට්‍රැක , eye contact අඩුයි , කියන්න ඕන එක නෙවෙයි කියන්නේ . . ඔය වගේ කැරැක්ටර් එකක් වෙන නාට්ටියක දැම්මොත් ඒක overacting යනවා මයි . මේක මූ රියල් ම ඒ වගේ .
    අනිත් එකා අර ඉගෙන ගන්න එකා . . අර කෙල්ලෙක් අරන් යන එකා වගේ වෙන් උන් අමාරුවේ දාල ඇග බේරගන්න හිතන උනුත් රියල් චරිත හම්බෙන .
    ------ Post added on Aug 29, 2026 at 9:56 AM
     
    • Like
    Reactions: NaiRobi

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,829
    113
    Gampaha
    කළු අරලිය බලන්න.
    ආයෙ මෑත කාලීන කතා වලින් බලපු සුපිරියක්...
    ඔය කියපු සේරම තියෙනව. වෙනස් කතාවක්.
     
    • Like
    Reactions: nalin0001

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,661
    21,282
    113
    ඒ වගේ ඒවා බලන්න ඕනේ එක දිහා බලාගෙන අවදානෙන් . ..
    මේ වගේ නාට්ටි මම පාවිච්චි කරන්නේ නිකන් වැඩක් කරන ගමන් බලන්න . ඇහුනත් ඇති නේ , බලන්නම ඕන නෑ .
    අරව එහෙම අහල විතරක් මදි . සමහර වෙලාවට මොකෙක්වත් කතා කරන්නෙත් නෑ සෑහෙන දේවල් වෙලා expression වලින් විතරක් . ඒවා පාඩුවේ බලන්න ඕනේ .

    මේක මරු බන් . රියල් ඉස්කෝලේ කාලේ වගේ දැනුන එකක් . .
    ඒ නාට්ටියේ තියන රියල් කැරැක්ටර්ස් මම වෙන කිසි නාට්ටියක දැකල නැ ඒ විදියට .. අර බෝඩිමේ අයිති කාරයා එහෙම . පොඩ්ඩක් ට්‍රැක , eye contact අඩුයි , කියන්න ඕන එක නෙවෙයි කියන්නේ . . ඔය වගේ කැරැක්ටර් එකක් වෙන නාට්ටියක දැම්මොත් ඒක overacting යනවා මයි . මේක මූ රියල් ම ඒ වගේ .
    අනිත් එකා අර ඉගෙන ගන්න එකා . . අර කෙල්ලෙක් අරන් යන එකා වගේ වෙන් උන් අමාරුවේ දාල ඇග බේරගන්න හිතන උනුත් රියල් චරිත හම්බෙන .
    ------ Post added on Aug 29, 2026 at 9:56 AM
    ඔව් මාර ගති...නචුරල්...

    ඕකේ ඩිරෙක්ට ලක්මිණි අමරඳේව කියන එකාගේ නාට්ටි ඔක්කොම වගේ හොදයි...අර සෙට් එකක් මලෙසියා ගිහින් අතරමං වෙන එකක් ගියා ස්වර්ණවාහිනී එකේ...එකත් මරු...