ආදර සෙල්ලම්

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඒක නම් ටිකක් අමාරු දෙයක් තමයි..සැබෑ ආදරයක් තිබුන හැම කෙනෙක්ම ආදරය නැවතුන ගමන් කඩා වැටෙනවා...

තව කෙනෙකුට ඉක්මනටම හිතේ දොරගුලු ඇරියා කියන්නේ හේතු කීපයක් උඩ..

එකක් ආදරය වයිරයකට පෙරලිලා පලි ගැනීමක් කරන්න හිතුනාම

එහෙමත් නැත්නම් ආදරයකට වඩා එතන තිබිල තියෙන්නේ ආශාවක් විතරයි....

කථාකල යුතු කාලීන තරුන ප්‍රශ්නයක් අලලා කල නිර්මානය කෙටි එහෙත් ගැඹුරක් ඇති එකක් ලෙසටයි මා දකින්නේ...ගොඩක් සාර්ථකයි...මල්ලිට ජය!!
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒක නම් ටිකක් අමාරු දෙයක් තමයි..සැබෑ ආදරයක් තිබුන හැම කෙනෙක්ම ආදරය නැවතුන ගමන් කඩා වැටෙනවා...

    තව කෙනෙකුට ඉක්මනටම හිතේ දොරගුලු ඇරියා කියන්නේ හේතු කීපයක් උඩ..

    එකක් ආදරය වයිරයකට පෙරලිලා පලි ගැනීමක් කරන්න හිතුනාම

    එහෙමත් නැත්නම් ආදරයකට වඩා එතන තිබිල තියෙන්නේ ආශාවක් විතරයි....

    කථාකල යුතු කාලීන තරුන ප්‍රශ්නයක් අලලා කල නිර්මානය කෙටි එහෙත් ගැඹුරක් ඇති එකක් ලෙසටයි මා දකින්නේ...ගොඩක් සාර්ථකයි...මල්ලිට ජය!!

    ඔයා හරි රොන් අයියා , මම නම් ගොඩක් දැකල තියෙන්නේ ආශාවන් පස්සේ යන අය තමයි
    :(:(