Tin madi. Individual income tax walata registered wenna oneyමට කියපල්ල, Tin ගත්ත හැම එකාම ඕක දෙන්න ඕනද කියල?
ලක්ෂ 18ට වඩා income නැති උන්ටත් ඕනෙද?Tin madi. Individual income tax walata registered wenna oney
bump, IIT tham register vela naththan eth danna one dUSD unta kohomada bn etakota. last year api nill ekak ne submit kare?
අපිට Tax ගෙවන්ඩ නැත්නම් මේක හිස්වද තියෙන්නෙ?..අපි මොනවත් කරන්ඩ ඕනි නැද්ද IRD Site එකේ?මේ විධියට Issue වෙලා නම් deadline එකට කළින් tax report එක submit කරපන්.
![]()
අපිට Tax ගෙවන්ඩ නැත්නම් මේක හිස්වද තියෙන්නෙ?..අපි මොනවත් කරන්ඩ ඕනි නැද්ද IRD Site එකේ?
eka denna kalin unge system eke 2025-26 pennnada hadanna kiyapan lol ..
ආ එහෙනම් මෙන්න මේක කිව්වා නම් හරි මචෝ ....මෙලෝ මගුලක් මට තේරෙන් නෑ
TIN අරන් තියෙන්නෙ
දැන් මොකද කරන්න ඕනේ
Log wenna bane ban, PIN eka amathaka wela, eka reset karagannath ba, security questions dala na kiyanawa. Mokakda karanna puluwan?මේ විධියට Issue වෙලා නම් deadline එකට කළින් tax report එක submit කරපන්.
![]()
ලගම ආදායම් බදු කාර්යාලට යන්නLog wenna bane ban, PIN eka amathaka wela, eka reset karagannath ba, security questions dala na kiyanawa. Mokakda karanna puluwan?