ආදායම් බදු ප්‍රකාශය අගෝස්තු 15ට පෙර ලබා දෙන ලෙස දැනුම්දීමක්

applex

Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    මට කියපල්ල, Tin ගත්ත හැම එකාම ඕක දෙන්න ඕනද කියල?
     
    • Like
    Reactions: topkollek

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    යුටියුබ් විඩියෝ එකක් බලන් ඕක පුරවලා දාපන්. මමත් ගිය අවුරුද්දෙ දැම්මේ එහෙම
     
    • Like
    Reactions: topkollek

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    USD unta kohomada bn etakota. last year api nill ekak ne submit kare?
    bump, IIT tham register vela naththan eth danna one d :baffled:
    ane mnda munta meka hama ekatam therena widiyat simplify karanna bari hati :cautious:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,171
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ විධියට Issue වෙලා නම් deadline එකට කළින් tax report එක submit කරපන්.

    bVzkBeB.jpeg
    අපිට Tax ගෙවන්ඩ නැත්නම් මේක හිස්වද තියෙන්නෙ?..අපි මොනවත් කරන්ඩ ඕනි නැද්ද IRD Site එකේ?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    මෙලෝ මගුලක් මට තේරෙන් නෑ
    TIN අරන් තියෙන්නෙ
    දැන් මොකද කරන්න ඕනේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිට Tax ගෙවන්ඩ නැත්නම් මේක හිස්වද තියෙන්නෙ?..අපි මොනවත් කරන්ඩ ඕනි නැද්ද IRD Site එකේ?
    eka denna kalin unge system eke 2025-26 pennnada hadanna kiyapan lol ..

    මේක අහම්බෙන් දැක්කෙ

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මම වරලත් ඝණකාධිකාරයෙක් එක්ක මම කතා කරා .
    ලකශ 18 වැඩි නම් වත්කම් පෙන්නලා IIT එක පුරවවල අප්ලොඩ් කරන්න . IIT එනේබල් නැත්තම් සිස්ටම් එකේම රික්වෙස්ට් කරන්න පුලුවන් ඇක්ටිව් කරන්න කියලා ඩ්‍රොප් ඩවුන් එක්ක තියනවා මේන් මෙනු එකේ . එම රෙජිස්ට්‍රාර් නැති අය දෙන්න ඕනේ නෑ දැනට . ඉල්ලන් ටින්කිරි ගාගන්න එපා කිව්වා.

    ඒත් යම් හේතුවකට ගෙදරට පොන් එකට මේල් එකට රතු නිවේදන ආවොත් අදායම් ප්‍රකාශය HR එකෙන් ඉල්ලන් අප්ලෝඩ් කරන්න . තව වාහන ගෙවල් වල වැලිවේශන් හෝ අනියම් ආදායම් ප්‍රාශක අප්ලොඩ් කල යුතුයි


    බිස්නස් කරන අය සැත්තැම්බර් 30 කලින් ගිණුම් ප්‍රකාශ අප්ලෝඩ් කල යුතුයි . කිසිම ගනුදෙනුවෙක් වෙලා නැතත් nil report විදියට වරලත් ඝණකාධිකාරයෙක් සහතික කරලා
     

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    මේ විධියට Issue වෙලා නම් deadline එකට කළින් tax report එක submit කරපන්.

    bVzkBeB.jpeg
    Log wenna bane ban, PIN eka amathaka wela, eka reset karagannath ba, security questions dala na kiyanawa. Mokakda karanna puluwan?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    බලපකෝ නෝටිස් එක තියන්නේ තග දාලනේ. හම්බ කරන එකාගෙන් අරගන වෙන එවුන්ට පිනට දෙනකොට, හම්බ කරන එකාට ඔයිට වැඩිය ගවුරවයෙන් කතා කරන්න එපැයි. බදු ගෙවන එවුන්ට ආන්ඩුවෙන් කිසිම වරප්‍රසාදයක් නෑ විතරක් නෙවෙයි කතා කරන්නෙත් බල්ලන්ට වගේ.