ආදායම් බදු සදහා share market declare කලාද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    Tax return දානකොට share market එකේ තියන shares declare කලාද ? එහෙම කලානම් Share market statement proof විදිහට upload කරන්න ඕනෙද ?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,965
    2,954
    113
    43
    Wakanda
    ඕව තනියම කරගන්න තේරෙනවද
    රු15000ට වැඩේ කරල දෙන අය ඉන්නවලු නේද
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ඕව තනියම කරගන්න තේරෙනවද
    රු15000ට වැඩේ කරල දෙන අය ඉන්නවලු නේද
    කිසිම සංකීරණ දෙයක් නෑ..... මිනිස්සු හැමදේම negative බලලා බෑ ..බෑ කියකියා ඉන්නව ... අනික tax consult කෙනෙකුටවත් තමන්ගේ ඇත්ත වත්කම් වල සියලු තොරතුරු හෙළි කරන්න එපා.... කිසිම මිනිහෙක් විස්වාස කරන්න බෑ..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    share market එකේ තියන තියෙන ඒවට ටැක්ස් කරන්නේ නෑ 🤌
    නමුත් declare කරන්න ඕනේ

    ogd02E5.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Cypress and SK29

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඔයාගේ ස්ටොක් බ්‍රෝකර් ගෙන් මාර්තු 31ට account බැලන්ස් එකයි portfolio එකයි ඉල්ලලා ඒක upload කරන්න.
     
    • Like
    Reactions: SK29

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ශෙයාස්වල පොපිට් වලට ටැක්ස් ගහනවද
    නෑ ..! share profit එකට හා dividend වලට tax කැපිලා තමයි අපිට ලැබෙන්නේ

    ඔයාගේ ස්ටොක් බ්‍රෝකර් ගෙන් මාර්තු 31ට account බැලන්ස් එකයි portfolio එකයි ඉල්ලලා ඒක upload කරන්න.
    Thanks machan.

    මම බැලුවේ තියන shares වලින් ප්‍රධාන කිහිපයක් විතරක් declare කරලා share statements upload කරන්නේ නැතුව ඉන්න. නමුත් statement upload කරන්න වෙනවනම් declare නොකර ඉන්න තරමට හොදයි වගේ

    ------ Post added on Aug 15, 2026 at 1:01 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    නෑ ..! share profit එකට හා dividend වලට tax කැපිලා තමයි අපිට ලැබෙන්නේ

    Thanks machan.

    මම බැලුවේ තියන shares වලින් ප්‍රධාන කිහිපයක් විතරක් declare කරලා share statements upload කරන්නේ නැතුව ඉන්න. නමුත් statement upload කරන්න වෙනවනම් declare නොකර ඉන්න තරමට හොදයි වගේ
    ------ Post added on Aug 15, 2026 at 1:01 PM
    එහෙම කරන්නත් පුළුවන් ඕනේ නම්. මම කරන්නේ මේක ලේසියට. අනික ස්ටොක් අරන් තියෙන්නේ ඔක්කොම legit සල්ලි වලින්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,369
    113
    කිසිම සංකීරණ දෙයක් නෑ..... මිනිස්සු හැමදේම negative බලලා බෑ ..බෑ කියකියා ඉන්නව ... අනික tax consult කෙනෙකුටවත් තමන්ගේ ඇත්ත වත්කම් වල සියලු තොරතුරු හෙළි කරන්න එපා.... කිසිම මිනිහෙක් විස්වාස කරන්න බෑ..

    මේක නම් ඇත්ත ඌම කප්පන් කාරයෙක්ට කියල ගේම දෙන්න බැරි නෑ
     
    • Like
    Reactions: wtsamantha

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    එහෙම කරන්නත් පුළුවන් ඕනේ නම්. මම කරන්නේ මේක ලේසියට. අනික ස්ටොක් අරන් තියෙන්නේ ඔක්කොම legit සල්ලි වලින්.
    නමුත් proof upload කරන තැන share statement upload කරන්න තැනක් නෑ නේද ?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,134
    27,563
    113
    නමුත් declare කරන්න ඕනේ

    ogd02E5.jpeg
    ඔක්කොම අහලා ඇට දෙකක් තියෙනවද කියලා විතරයි අහලා නැත්තේ. ඒකත් අහලා ඒකටත් බදු ගහන පනතක් අඟුරු කුමාර දිශානයක බදු කොටා සම්මත කරයි ලඟදිම 😂