ආදායම් බලපත්තරේ.....

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ආදායම් බලපත්තරේ.....

    මේකයි මචන් සින් එක...
    ෆිනෑන්ස් තියන වහනෙකට දෙවෙනි පාර අදායම් බලපත්රේ ගද්දි වාහනේ පොතට (ෆිනෑන්ස් කොම්පැනියේ සිල් එක ගහපු පොතේ කොපියක් තියෙන්නේ, ඔර්ජිනල් එක උන් තියා ගන්නවනේ) අමතරව මොකුත් ඕනෙද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මේකයි මචන් සින් එක...
    ෆිනෑන්ස් තියන වහනෙකට දෙවෙනි පාර අදායම් බලපත්රේ ගද්දි වාහනේ පොතට (ෆිනෑන්ස් කොම්පැනියේ සිල් එක ගහපු පොතේ කොපියක් තියෙන්නේ, ඔර්ජිනල් එක උන් තියා ගන්නවනේ) අමතරව මොකුත් ඕනෙද?

    ඇයි ඉන්ෂුවරන්ස් එක.. සහ වාහනේ කාලය පරන නම් දුම් සහතිකේ ඕන
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    සල්ලි ඕන..
    ඉන්ෂුරන්ස් කාර්ඩ් එක ඕන..
    ඒවා තියනවා බං,
    පලවෙනි පාර ගද්දි එතන හිටපු ගැනී තව මගුලක් කිවා.
    දැන් හරියට මතක නැහැ බන්.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ඇයි ඉන්ෂුවරන්ස් එක.. සහ වාහනේ කාලය පරන නම් දුම් සහතිකේ ඕන
    අම්මට සිරි දුම් සහතිකේ ඕනේ කිවා තමා... :nerd:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සල්ලි ඕන, තව ඉන්ෂුවරන්ස් කාර්ඩ් එක ඕන, දුම් පරීක්ෂා වාර්තාවත් ඕන, ඔච්චරයි,