Emission Test එක කරන තැන්වල මාර පෝලිමනේ සිංහලු මේ දවස් ටිකේ. සහන කාල සීන් එහෙම නැද්ද මේ දවස්වල
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,894 113 Fantasy Oct 6, 2021 #1 Emission Test එක කරන තැන්වල මාර පෝලිමනේ සිංහලු මේ දවස් ටිකේ. සහන කාල සීන් එහෙම නැද්ද මේ දවස්වල Reactions: Stimulus mind, Solo Rider and kinkon
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 6, 2021 #2 BUMPER Reactions: Stimulus mind, Solo Rider and windows_ubuntu
pavithra_uk Well-known member Oct 6, 2009 53,562 22,257 113 Gotland Oct 6, 2021 #3 danne na ban mageth eka bike ekaka ada iwarai Reactions: Stimulus mind and Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Oct 6, 2021 #4 කැපකිරීමක් කරලා පෝලිමෙ ඉන්ඩ Reactions: kinkon and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,021 153,085 113 Oct 6, 2021 #5 වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සලකා බලන, යෝග්‍යතා සහතික සහ වාහන ලියාපදිංචි සහතික සහන කාලයේදී කල් ඉකුත්ව ඇත්නම් එහි වලංගු කාලය 2021.10.31 වැනිදා ලෙස සලකා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන බවද දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ආර්.යූ.අයි. දිසානායක පවසනවා...... Source: nethgossip.lk දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කරයි ලංකාවේ හැම පළාතෙම ඔහොම වෙන්න ඇති. Reactions: Identity, kinkon and Solo Rider
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සලකා බලන, යෝග්‍යතා සහතික සහ වාහන ලියාපදිංචි සහතික සහන කාලයේදී කල් ඉකුත්ව ඇත්නම් එහි වලංගු කාලය 2021.10.31 වැනිදා ලෙස සලකා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන බවද දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ආර්.යූ.අයි. දිසානායක පවසනවා...... Source: nethgossip.lk දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කරයි ලංකාවේ හැම පළාතෙම ඔහොම වෙන්න ඇති.
Identity Well-known member Aug 15, 2016 23,218 18,866 113 අදාල නෑනේ Oct 16, 2021 #6 Mage August renew karanna thibbe. Deparak fail wela ada gaththa Reactions: Stimulus mind