ආදායම් බලපත්‍රය ගන්ඩ සහන කාලයක් තියෙනවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සලකා බලන, යෝග්‍යතා සහතික සහ වාහන ලියාපදිංචි සහතික සහන කාලයේදී කල් ඉකුත්ව ඇත්නම් එහි වලංගු කාලය 2021.10.31 වැනිදා ලෙස සලකා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන බවද දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ආර්.යූ.අයි. දිසානායක පවසනවා......


    Source: nethgossip.lk


    🚗🚌📰 දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත ආරම්භ කරයි 📰🚌🚗


    ලංකාවේ හැම පළාතෙම ඔහොම වෙන්න ඇති.