Machanla mage ආදායම් බලපත්‍රය expire una eeye. Heta mn kohe hari gihilla nawaththuwoth dadaya keeyada?
නෑ මචන් පොලීසියෙන් නැවැත්තුවොත් දඩ ගහයිද?ඕවා වැඩිය බලන්නේ නැහැ බං .දුම් සහතිකය අරගෙන AGA Office එකට ගිහින් අරගන්න සඳුදාට
එක දවසයි නේ බං සඳුදාට යනවා කියලා කියන්න . ඕක එච්චර අවුලක් නැහැ. මම නම් සතියක් විතර පදිනවා .නෑ මචන් පොලීසියෙන් නැවැත්තුවොත් දඩ ගහයිද?
එක දවසයි නේ බං සඳුදාට යනවා කියලා කියන්න . ඕක එච්චර අවුලක් නැහැ. මම නම් සතියක් විතර පදිනවා .
*දුම් සහතිකය ගන්න පුලුවන්නම් online කරගන්න පුළුවන් ඕක . හරිම ලේසියි
Machan. Mn langadi thamai car eka gaththe podi lease ekak dala. Potha mage namata harune me langadi. Mn online dammoth mage gedara address ekata eida naththn kalin ekage address ekata yaida adayamදුම් සහතිකේ තියෙනවනම් ඔන්ලයින් දාල ටෙම්පරිය ගනින්. නැත්තම් ඔය කාලකන්නි හැත්ත ආදායම් බලපත්‍රය කල් ඉකුත්වී ඇත කියල ලිව්වොත් උසාවි දාල 25000 ක් දඩ ගහනවා...
මට හරියට මතක නෑ මචං...Machan. Mn langadi thamai car eka gaththe podi lease ekak dala. Potha mage namata harune me langadi. Mn online dammoth mage gedara address ekata eida naththn kalin ekage address ekata yaida adayam
Balapathre?

දවස් දෙකට අවුලක් දාන් නෑ. ඉන්ෂුවරන්ස් තමා තදට බලන්නෙ



වාහන අංකය ඇතුළත් කලාම අදාළ ලිපිනය පෙන්නනවා මුලිනමMachan. Mn langadi thamai car eka gaththe podi lease ekak dala. Potha mage namata harune me langadi. Mn online dammoth mage gedara address ekata eida naththn kalin ekage address ekata yaida adayam
Balapathre?