ආදායම් බලපත්‍රය Online අලුත් කරගන්නේ කොහමද ??

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    ආදායම් බලපත්‍රය Online අලුත් කරගන්නේ කොහමද ??

    ආදායම් බලපත්‍රය Online අලුත් කරගන්නේ කොහමද ?? ( Renewal of the Revenue Licence. )
    පුලුවන් ඉක්මනට දන්න කෙනෙක් කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
     
    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    12140752_929558340471456_697478260442935359_n.jpg
     
    • Like
    Reactions: ^Buddhika^

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,116
    712
    113
    maxsa.

    +8

    මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බස්නාහිර පලාත)
    மோட்டார் வாகன போக்குவரத்து ஆணையாளர் அலுவலகம் (மேல் மாhகாணம்)
    Office of the Provincial Commissioner of Motor Traffic (Western Province)

    වාහන සබැඳි ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සේවාව

    help.png

    • භාවිතා කිරීමට ප්‍රථම අනන්‍යතාවය සහතිකකර සිටින්න.

    කරුණාකර මෙම සේවාව භාවිතා කිරීමට පෙර පහත සඳහන් දෑ කියවන්න

    වාහන සබැඳි ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    ඔබට මෙම සේවාව භාවිතයෙන් සබැඳි ලෙස මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, ත්‍රිරෝද රථ, A-Z මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කරගත හැක.
    අනෙක් සියලු වාහන සඳහා, ඔබට පහසු බස්නාහිර පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට පිවිසෙන්න.
    ඔබේ සබැඳි ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න.
    hspplus.gif
    රක්ෂණ සේවාවන්:

    hspplus.gif
    වාහන විමෝචන සහතික සේවාවන්:

    මෙම සේවාව සඳහා ඔබෙන් පහසුකම් සැලසීමේ ගාස්තුවක් අයකරගනු ලැබේ.
     
    Last edited:

    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    @magadia , @programmer98 , @dilshan KASUNJITH , @Prime HD , @willpower , @Sonica123 , @Sasika1992 , @GHOST MAN - ThnQ Bro Hamaotama.. :D
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    maxsa.

    +8

    මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලය (බස්නාහිර පලාත)
    மோட்டார் வாகன போக்குவரத்து ஆணையாளர் அலுவலகம் (மேல் மாhகாணம்)
    Office of the Provincial Commissioner of Motor Traffic (Western Province)

    වාහන සබැඳි ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සේවාව

    help.png

    • භාවිතා කිරීමට ප්‍රථම අනන්‍යතාවය සහතිකකර සිටින්න.

    කරුණාකර මෙම සේවාව භාවිතා කිරීමට පෙර පහත සඳහන් දෑ කියවන්න

    වාහන සබැඳි ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    ඔබට මෙම සේවාව භාවිතයෙන් සබැඳි ලෙස මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, ත්‍රිරෝද රථ, A-Z මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කරගත හැක.
    අනෙක් සියලු වාහන සඳහා, ඔබට පහසු බස්නාහිර පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට පිවිසෙන්න.
    ඔබේ සබැඳි ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න.
    hspplus.gif
    රක්ෂණ සේවාවන්:

    hspplus.gif
    වාහන විමෝචන සහතික සේවාවන්:

    මෙම සේවාව සඳහා ඔබෙන් පහසුකම් සැලසීමේ ගාස්තුවක් අයකරගනු ලැබේ.

    දකුණු පළාත් එකක් ඕන. දකුණු පළාතට එකක් තියේනවද ??