ආදායම් බලපත්‍රය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    12274406_10153621117266259_5197752092956721371_n.png
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔය 15000 ලයිෂන් එකට නෙවෙයි කිඹුලෝ. ඕක ගන්නේ වාහන ෆිනෑන්ස් කරද්දි තක්සේරු ගාස්තුව විදිහට. ඔය විමලෙග් පච සයිට් එකෙන් තමයි ඕක ලියාපදිංචි ගාස්තුව විදිහට ප්‍රචාරයක් ගෙනියන්නේ.
    කොහොමත් දුම් සහිතිකයෙන් අපිට කෙලලා. :growl:
    ඇයි තව කොලඹට යන වාහන වල 4 දෙනෙක් ඉන්න ඕනි කියන ගොබ්බ කතාව. :growl:

    04 දෙනෙක් වාහෙනට දාගත්තම පංචිකාවත්තෙන් වාහනේ නැවතේවි :lol::lol::lol::lol:

    ඔය rule එක තියෙන්නේ සිංගපුර් වල,එත් බන් එහෙ අපරාද අඩුයි,ජනගහනය අඩුයි..ඒ නිසා අවුලක් නැහැ...

    ඕක අපේ රටට හරි යන්නේ නැහැ වගේ :baffled:
     
    Last edited: