ආදායම් බලපත්‍රය

Thilanka96

Junior member
  • Nov 26, 2016
    41
    19
    8
    29
    Colombo
    මචං මගේ අලුතින් හදපු ආදායම් බලපත්‍රය නැතිවෙලා. ඒකේ ෆොටෝස් තියෙයි. ඒක අලුත් කරගන්න බැයිද ? අලුතින් ආයි දුම් වාර්තා එහෙම අරගෙන මුල ඉදලම යන්න ඕනිද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    4uLJ95a.png
    අලුත් කරගන්න පුලුවන්, අනු පිටපතක් ලබාගන්න පුලුවන්...
    මුලින්ම වාහනේ අයිතිකරු පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕන. වාහන ආදායම් බලපත්‍රය නැතිවුන බව හා වාහනයේ විස්තර ඇතුලත්ව. එහි පිටපතක් ලබාගන්න
    රක්ෂන සහතිකය තියෙන්න ඕන. නැතිවෙලානම් ඒකත් හදාගන්න ඕන.
    ඒ දෙක අරගෙන අදායම් බලපත්‍ර ලබාදෙන ස්ථානයකට හෝ ප්‍රා. ලේ. කාරියාලයකට යන්න. එතනින් දෙන පෝරමය පුරවා අදාල ලේකන භාරදෙන්න. මුදල් ගෙවීමෙන් පසු ආදායම් බලපත්‍රයේ පිටපතක් ලබාගන්න පුලුවන්...
     
    Thilanka96

    Junior member
  • Nov 26, 2016
    41
    19
    8
    29
    Colombo
    4uLJ95a.png
    අලුත් කරගන්න පුලුවන්, අනු පිටපතක් ලබාගන්න පුලුවන්...
    මුලින්ම වාහනේ අයිතිකරු පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕන. වාහන ආදායම් බලපත්‍රය නැතිවුන බව හා වාහනයේ විස්තර ඇතුලත්ව. එහි පිටපතක් ලබාගන්න
    රක්ෂන සහතිකය තියෙන්න ඕන. නැතිවෙලානම් ඒකත් හදාගන්න ඕන.
    ඒ දෙක අරගෙන අදායම් බලපත්‍ර ලබාදෙන ස්ථානයකට හෝ ප්‍රා. ලේ. කාරියාලයකට යන්න. එතනින් දෙන පෝරමය පුරවා අදාල ලේකන භාරදෙන්න. මුදල් ගෙවීමෙන් පසු ආදායම් බලපත්‍රයේ පිටපතක් ලබාගන්න පුලුවන්...
    Thanks bro ❤️🙏
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    වෙන එකෙක් අහපු ප්‍රස්නයක් :

    අවු 8 ක් ආදයම් බලපත්‍ර නැති වහනෙක ඒක ආයි හදාගන්න පොත තිබ්බම මදිද ( 🔴 පොත තියෙන්නෙ අපෙ නමට නෙවෙයි මුල් අයිතිකාරයගෙ නමට )