ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4 බැංකු පොලියට ස&#35

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4 බැංකු පොලියට ස&#35

    ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4 බැංකු පොලියට සීයට 5 රට සල්ලි එවද්දි සීයට 5 ගෙවල් ඉඩම් දෙවන වරට විකුණද්දි සීයට 10 අද 1 වනදා සිට බදු වෙනස්වන හැටි

    attachment.php

    නිත්‍ය ආදායම ලක්ෂෙට වැඩිනම් සීයට 4
    බැංකු පොලියට සීයට 5
    රට සල්ලි එවද්දි සීයට 5
    ගෙවල් ඉඩම් දෙවන වරට විකුණද්දි සීයට 10
    අද 1 වනදා සිට බදු වෙනස්වන හැටි

    මුදල් ඇමති මංගල සමරවීර හඳුන්වාදුන් නව දේශීය ආදායම් පනත අද 1 වනදා සිට ක්‍රියාත්මක වේ. නව බදු හදුන්වාදීම් රැසක් සමග මුදල් ඇති අයගෙන් රජය පොහොසත්වන ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වාදී ඇති අතර මේ දක්වා භාණ්ඩ හා සේවා වලට පැනවූ වක්‍ර බදු සියයට 60 සිට 40 ට අඩු කර සෘජු බදු සියයට 20 සිට 40 ට ඉහළ නැංවීමක් සිදු කර ඇත.
    මෙහිදී වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකු සදහාම බදු ලිපිගොනුවක් විවෘත කෙරෙනු ඇති
    නමුත් බදු පැනවෙනු ඇත්තේ අදාළ වගන්ති ප්‍රකාරවයි.
    2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත 2017 වසරේ ජුලි මාසයේදී මුලින්ම ඉදිරිපත් වුවත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මත සැප්තැම්බරයේදී එහි සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    සේවා නියුක්ති නිත්‍ය ආදායම් බදු
    නව බදු පනත අනුව මාසිකව රුපියල් ලක්ෂයක් දක්වා ආදායම් උපයන්නන්ට බදු ගෙවන්නට අවශ්‍ය නැත නමුත් ලක්ෂයට වැඩිවීම සමග ආදායම් බදු සියයට 4 සිට 24 දක්වා ප්‍රතිශත වශයෙන් ගෙවිය යුතුය. මෙයට වැටුප,අතිකාල දීමනා, විශ්‍රාම වැටුප,කොමිස් මුදල්, සියලු විවිධ දීමනා ඇතුළත්ය.

    එම බදු ආදායම අනුව වැඩිවන හැටි පහත වගුවේ පරිදිය.

    (වගුව ආදායම් බදු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙනි)

    attachment.php

    ප්‍රාග්ධන බද්ද
    මීට අමතරව තමන් මිලට ගත් නිවසක් ඉඩමක් වැනි වත්කමක් වසර 3 කට අඩු අයිතිය තිබී දෙවන වරට ගත් මුදලට වඩා වැඩි මිලකට විකිණීමේදී එම මිල අතර වෙනසට සියයට 10 ක් රජයේ බදු වලට යටත් කිරීමේ ප්‍රාග්ධණ බද්දක්ද අද 1 සිට ක්‍රියාත්මක වේ.

    විදේශ වේතන ලැබීම් බද්ද
    විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

    රඳවා ගැනීමේ බද්ද
    මෙරට බැංකුවල දේශීය සහ විදේශීය මුදල් ඉතුරුම් ගිණුම්වල පොලී ආදායම මත 2015 සිට ක්‍රියාත්මක වීම ඇරඹූ සියයට 2.5 බද්ද අද සිට දෙගුණ කර තිබෙන අතර සියයට 5 ක රදවා ගැනීමේ බද්දක් ලෙස එය අද සිට අය කෙරෙනු ඇති. එය සාමාන්‍ය හා නිත්‍ය ඉතිරිකිරීම් ගිණුම් හිමියන් මිලියන ගණනකට බලපාන වෙනසක් වනු ඇත.

    මෙම බදු අයකිරීමේ පටිපාටිය හා අදාළ සියලු විස්තර ඇතුළත් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත
    https://drive.google.com/file/d/1vdC6Etxf_t7CRkgjGabnGndbxA7IzTus/view

    ref gossiplanka
     
    Attachments

    • 1.jpg
      1.jpg
      56.5 KB · Views: 230
    • 2.jpg
      2.jpg
      49.9 KB · Views: 234
    • Like
    Reactions: AnjulaAR

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    විදේශ වේතන ලැබීම් බද්ද
    විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

    Mehama Tax ekak nan mama dakke na Tiyenawa... Meka koheda tiyenne Act eke?
     
    • Like
    Reactions: hiranlahiru2015

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    විදේශ වේතන ලැබීම් බද්ද
    විදේශවල සේවාවන් සිදුකරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට යොමු කරන මුදල් මතද සියයට 5 ක බද්දක් අයකරන්නට අද සිට පියවර ගෙන තිබේ.එය ඒ දිනට නියමිත විදේශ මුදල් ඒකක අගය අනුව ගණනය වනු ඇත.

    Mehama Tax ekak nan mama dakke na Tiyenawa... Meka koheda tiyenne Act eke?

    reference link eka ethi bro government eken dapu.. ekata gihin kiyawala balanno :)
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    machan hama ekatama natta pagaganna epa.hodata kiyopan.padiyata 4%K gahala eken 4000 k adu wenawa.padiya 350000k unath tax eka wadinne 30000.deyak hari widihata dapan

    oka man liyapu article ekak nemei bro.
    gossiplanka eken issuwe.. ref kiyala demme ekai.
    ref link eka ethi.. poddak gihin balanna bro
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    reference link eka ethi bro government eken dapu.. ekata gihin kiyawala balanno :)

    Eke Ohoma Tax ekak Na boss. Uba Mulin Kiyola Dapan dan Eke Hari De. Boru Danna epa. Ita passe meheta Duppath Ammalata Thaththalata Ewana Sallith Ewanne Nathi wenawa Samahara Dula Puththu Tax gahanawa Kiyala.

    Tax eka Wadinne NRFC eke Save karana Salli wala Poliyata Witharai. Remittance Walata Tax ekak Wadinne na.
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    Eke Ohoma Tax ekak Na boss. Uba Mulin Kiyola Dapan dan Eke Hari De. Boru Danna epa. Ita passe meheta Duppath Ammalata Thaththalata Ewana Sallith Ewanne Nathi wenawa Samahara Dula Puththu Tax gahanawa Kiyala.

    Tax eka Wadinne NRFC eke Save karana Salli wala Poliyata Witharai. Remittance Walata Tax ekak Wadinne na.

    Hari bro.. daruwo kochchara tax gehuwath ammalata salli ewana eka nathara karanne ne bn.. daruwo ehemai..
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ප්‍රාග්ධන බද්ද
    මීට අමතරව තමන් මිලට ගත් නිවසක් ඉඩමක් වැනි වත්කමක් වසර 3 කට අඩු අයිතිය තිබී දෙවන වරට ගත් මුදලට වඩා වැඩි මිලකට විකිණීමේදී එම මිල අතර වෙනසට සියයට 10 ක් රජයේ බදු වලට යටත් කිරීමේ ප්‍රාග්ධණ බද්දක්ද අද 1 සිට ක්‍රියාත්මක වේ.

    මේක ගැන තව විස්තර දන්නවාද. ව්‍යාපාරික ස්ථානයක් වික්කාම මොකද වෙන්නේ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,171
    113
    machan hama ekatama natta pagaganna epa.hodata kiyopan.padiyata 4%K gahala eken 4000 k adu wenawa.padiya 350000k unath tax eka wadinne 30000.deyak hari widihata dapan

    PAYE tax නම් බහුතරයකට අඩු වෙලා බන්..ඒත් පිටරටවල් වල ඉදන් එවන සල්ලි වලටයි, Fixed deposit වලටයි, ගෙවල් විකුනලා ගන්න සල්ලි වලට tax ගන්න එකයි තමා අවුල්