ආදී කාලේ මේ phone ගත්ත අය ඉන්නවද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB_IMG_1609148417320.jpg
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් ඔය ෆෝන් එකම මම පාවිච්චි කරලා තියෙනවා..හැබැයි ලංකාවේන් නෙමෙයි ගත්තේ...2006 දී නෑදෑ කෙනෙක් රටින් ගෙනත් දුන්නා ඕක...ඒ කාලේ නම් ඕක ලංකාවේ රු. 11,500 ක් වගේ වුනේ...කැමරාව තියෙන ගාන අඩුම ෆෝන් එක තමයි ඕක..Java Apps එහෙමත් run වුන නිසා ඒ කාලේ Opera Mini, eBuddy (අමාරුවෙන් රන් වුනේ), GTalk, Snaptu වගේ Apps දාගෙන හිටියා...ගොඩක් වැඩ ගත්ත සිරා ෆෝන් එකක්..මම 2009 වගේ වෙනකන් පාවිච්චි කරා..ඊට පස්සේ තාත්තා .2011 වගේ වෙනකන් පාවිච්චි කරා මතක විදියට....

    තව එකක් තිබුනා Motorola C117..පට්ට ගහන්න පුලුවන් පොඩි ෆෝන් එකක්...C168 ත් එහෙමයි...

    මම නම් පාවිච්චි කරපු ආසම ෆෝන්ස් දෙකක් තමයි Motorola ROKR E2 එකයි Motorola ROKR E8 එකයි...ඒ කාලේ Android එන්නත් කලින් Motorola එකෙන් හදපු Linux-based OS එකක් තිබුනා MOTOMAGX..ඕක තමයි ඒ දෙකේ තිබුනේ...පට්ටම සිරා ෆෝන්ස් දෙක...ආයි ගන්න තිබ්බා නම් කියලා හිතෙනවා..

    ROKR E2



    ROKR E8

     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    c117 ගෙදරට ගත්තා. රු 5000කට කිට්ටු ගානකට. ඩයලොග් සිම් එක 1000කට කිට්ටු ගාණක්වුනා. කෝල් එකකට රු 8ක් විතර යනව, ඉන්කමින් වලටත් සල්ලි කැපුනවගේ මතකයි.

    මම පාවිච්චි කරල තියෙන බට්න් ෆෝන් පිලිවෙලට කිවුවොත්,
    Sony ericsson
    K310
    K510
    W200
    Nokia n73(chinese)
    W700
    K530
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් motoraola agent කෙනෙක් වත් නෑ බං ලංකාවේ. ගෙන්නුවනම් මරු. But price වැඩි නිසා ගන්න අය නැති වෙයි.
    දැන් ඔක්කොම උන් ගන්නේ chinese ගු ෆෝන් නේ
     
    • Like
    Reactions: pranathlcp

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    sony_ericsson_k310__4f80.jpg


    Sony Ericson K310
    32MB 😇😇😇😇

    2006 14,900Rs Dialog sim eka 2000 ( out goin 12rs per minute / income 7rs per minute)
    මෑතක් වෙනකල්ම අපේ අම්මගේ ෆෝන් එක ඕක. පස්සේ ඔය Joystick එක කැඩුනා. ඉස්සෙල්ලම ගත්ත කැමරා පෝන් එක තමා 😅
     
    • Love
    Reactions: chunkpunk

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් motoraola agent කෙනෙක් වත් නෑ බං ලංකාවේ. ගෙන්නුවනම් මරු. But price වැඩි නිසා ගන්න අය නැති වෙයි.
    දැන් ඔක්කොම උන් ගන්නේ chinese ගු ෆෝන් නේ

    Motorola ත් දැන් Lenovo එකේ subsidiary එකක්ම තමයි :confused2: