ආදී කාලේ මේ phone ගත්ත අය ඉන්නවද?

Manash

Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    sony_ericsson_k310__4f80.jpg


    Sony Ericson K310
    32MB 😇😇😇😇

    2006 14,900Rs Dialog sim eka 2000 ( out goin 12rs per minute / income 7rs per minute)

    mekema K310i ekak thibba ape thaththata oka apu kaalema.. man games gahuwa waptrick eken download karala
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    motorola basic phone ekak use kala tika kalayak. signal ehema patta podi arial kotayak thibbe.

    mama use kala

    Nokia 3310
    Nokia 3100
    Nokia 7650
    Nokia 6630
    Sony K750 (meka patta phone eka oi)
    Nokia N70
    Sony K800 (mekath supiri. xenon flash thinne)
    Nokia N73
    Sony K850 (mekath hodai e unata manufacturing faults thibba)
    Nokia N82
    Sony C901
    Sony C702
    Sony J10 (this was last non-android phone and one that I used longest time)

    andaroid awata passe

    Sonsun Ace 2
    Sonsun S3
    Sony M2
    Sonsun J2
    Sonsun J7 2016
    Sonsung J7 prime
    Sonsun J6 (now)
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Nokia 3220. 2006 දි ගත්තෙ. 17ක් විතර උනා වගේ මතකයි.
    nokia_3220.png
     
    • Love
    Reactions: skymicro

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    Nokia2100
    sony ericsson k800i
    samsung galaxy Ace
    Htc desire EYE
    samsung galaxy s10+
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    Sony Ericsson K750i අලුතින්ම එකක් තාත්ත අරන් දුන්න. A/L කරනකොට. ඒ උනාට මට වොක්මන් සීරීස් එකේ එකක් ගන්න උණක් තිබ්බ. පස්සේ ඉස්කෝලේ එකෙක් එක්ක ෆෝන් කඩේකට ගිහින් ටෝක් ටය්ම් පැය 2ක් වත් නැති K750 ය දීල අතිනුත් ගානක් දීල පට්ට ගහපු Sony Ericsson W810 එකක් ගත්ත. (ඒ කාලේ ටිකිරි මොලේ තමයි ඉතින් 😂 )

    ඊට පස්සේ
    Sony Ericsson W850

    එකෙන් පස්සේ ඉතින් ස්මාර්ට් ෆෝන් තමා ඉතින්
     
    • Like
    Reactions: akildila