ආදුනිකත්ව ලව්🥴

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මොන්ටිසෝරියන කෑලෙ චබී කෙල්ලෙක්

    1-5 කොට දුබුරු කෙල්ලෙක්

    11-13 කෙට්ටු ලස්සන කෙල්ලෙක්


    ඒත් එකක්වත් සෙට් උන්නෑ😅


    උබලා ලව් කරපු කෑලි මොනාද ඒකි නොදැන😅
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඒකි නොදැන ලව් කරල නෑනෙ
    අඩේ එහෙමද මම ඒකාලෙ අහන්නවත් ගියෙනෑ අම්මා කියලා තිබ්බෙ ගෙදරින් දොට්ට දානවා කියලා😅

    මට සෙට් උනේ 2යි දෙකම කොන්ඩේ කර්ල්... මම ආසත් කොණ්ඩෙ කර්ල් අයට විතරයි
    dp එකත් ක්‍රේල්
    ------ Post added on May 22, 2022 at 3:55 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මෙයාලා තමයි ඉතින් :(


    92172ad3d32d34cfd88a7924e9104da7.jpg
    768full-michela-noonan.jpg


    1013842_482725148462841_1771948666_n.jpg
     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දකින ඇස් දෙක ඇදිලා යන පුප ලොකු පුල පොඩි තං ලොකු තං නැති තං ඇති සුදු කලු නානාප්‍රකාර කෙල්ලො ඔක්කොමට ලව් හැබැයි ඒකි නොපෙනී යනකන් විතරයි
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ඔව් මම පලවෙනි එකවගෙ කෙල්ලෙක් හොයන්නෙ .

    ඒකිගෙ 18+ ටිකත් බැලුවා .එතකොට කැතයි
    spellbinder එකෙ එක තමා crush එක🥰
    රියනා?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Class එකේ කෙල්ලෙක් හිටියා
    අමුතු ලස්සනක් තිබුණා, ඒ කාලේ ඕවා කියන්න බෑනේ:P
    එකපාරක් card mark කරන කොට එක පෝලිමේ එක ළග හිටියේ
    අපි දෙන්නම කාඩ් එක ගන්න කොට ඒකිගේ අත මගේ අත උඩ, Bollywood scene එකක් වගේ:lol:
    එදා ඉදලා අමුතු හැගීමකින් හිටියා, ඒකිව miss වුණා
    අද කොහේ ඉන්නවද කියලා නොදනී:(

    තව ඉතින් English miss තමයි, ඒකිත් මටම හරියන එක
    ඉස්කෝලෙදි මං teachers pet, miss මාව හැම එකකදිම highlight කරා
    ඒ අසම්මත love එකත් කැඩුණා miss අස් වෙලා රට ගියා:oo:
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මොන්ටිසෝරියන කෑලෙ චබී කෙල්ලෙක්

    1-5 කොට දුබුරු කෙල්ලෙක්

    11-13 කෙට්ටු ලස්සන කෙල්ලෙක්


    ඒත් එකක්වත් සෙට් උන්නෑ😅


    උබලා ලව් කරපු කෑලි මොනාද ඒකි නොදැන😅
    මට crush තිබ්බ කෙල්ලොන්ගෙන් බහුතරය කොන්ඩෙ කොටටම කපලා! 😅 තව ගොඩක් අය කණ්නාඩි දානවා! 😅 මටත් ඒ සීන් එක මේ ළඟදි තමා තේරුනේ. 😅
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට crush තිබ්බ කෙල්ලොන්ගෙන් බහුතරය කොන්ඩෙ කොටටම කපලා! 😅 තව ගොඩක් අය කණ්නාඩි දානවා! 😅 මටත් ඒ සීන් එක මේ ළඟදි තමා තේරුනේ. 😅
    කේශ කල්‍යානෙ නැතුව පොඩ්ඩක් අවුල් වගෙ නැද්ද

    Class එකේ කෙල්ලෙක් හිටියා
    අමුතු ලස්සනක් තිබුණා, ඒ කාලේ ඕවා කියන්න බෑනේ:P
    එකපාරක් card mark කරන කොට එක පෝලිමේ එක ළග හිටියේ
    අපි දෙන්නම කාඩ් එක ගන්න කොට ඒකිගේ අත මගේ අත උඩ, Bollywood scene එකක් වගේ:lol:
    එදා ඉදලා අමුතු හැගීමකින් හිටියා, ඒකිව miss වුණා
    අද කොහේ ඉන්නවද කියලා නොදනී:(

    තව ඉතින් English miss තමයි, ඒකිත් මටම හරියන එක
    ඉස්කෝලෙදි මං teachers pet, miss මාව හැම එකකදිම highlight කරා
    ඒ අසම්මත love එකත් කැඩුණා miss අස් වෙලා රට ගියා:oo:
    මැවිලා පෙවුනා අර ක්ලාස් සීන් එක අවුලක් නෑ ඉස්කෝලෙ යන කාලෙ නෝන්ඩි නොඋන එක හොදයි
    ------ Post added on May 22, 2022 at 6:23 PM
     
    • Haha
    Reactions: KSPathirana

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කේශ කල්‍යානෙ නැතුව පොඩ්ඩක් අවුල් වගෙ නැද්ද
    ඒ එක එක්කෙනාට හිතෙන විදිහෙ වෙනස බං. කොණ්ඩෙ දිගට තියෙන කෙල්ලොත් අවුලක් නෑ. ඒත් මට නිකන් කොන්ඩෙ කපපු කෙල්ලොන්ගෙ අමුතුම ගතියක් තියෙනවා වගේ හිතෙනවා.
    Screenshot_20220522-184950_Instagram.jpg
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඒ එක එක්කෙනාට හිතෙන විදිහෙ වෙනස බං. කොණ්ඩෙ දිගට තියෙන කෙල්ලොත් අවුලක් නෑ. ඒත් මට නිකන් කොන්ඩෙ කපපු කෙල්ලොන්ගෙ අමුතුම ගතියක් තියෙනවා වගේ හිතෙනවා.View attachment 172244
    ඒකනම් ලස්සනයි😬
     
    • Love
    Reactions: Avishka Indula

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ශිෂ්‍යත්ව පන්ති ආපු කෙල්ලෙක්,
    ඒකීයි මට ලව් කරේ මටයි නොතේරුණේ....

    ලා දුඹුරු ඇස් තද දුඹුරු කොන්ඩෙ.

    දැනුයි දුක දැනෙන්නෙ එදා කල ගොන් වැඩේ.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ශිෂ්‍යත්ව පන්ති ආපු කෙල්ලෙක්,
    ඒකීයි මට ලව් කරේ මටයි නොතේරුණේ....

    ලා දුඹුරු ඇස් තද දුඹුරු කොන්ඩෙ.

    දැනුයි දුක දැනෙන්නෙ එදා කල ගොන් වැඩේ.
    ජුක තමා ඒකි කො
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    මොන්ටිසෝරි යන කාලෙ කොන්ඩෙ නෑඹිලි කට් එක කපපු කෙල්ලෙක්. දැන් ඔස්ට්‍රේලියා ඉන්නෙ :love:

    ඊට පස්සෙ එහෙම රිමාකබල් එකක් දැක්කෙ ඒලෙවල් කාලෙ, චැට් එහෙම කලා. මං ඇහුවෙත් නෑ පස්සෙ කාලය විසින් මිසින් කලා එයාවත් :(
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මොන්ටිසෝරි යන කාලෙ කොන්ඩෙ නෑඹිලි කට් එක කපපු කෙල්ලෙක්. දැන් ඔස්ට්‍රේලියා ඉන්නෙ :love:

    ඊට පස්සෙ එහෙම රිමාකබල් එකක් දැක්කෙ ඒලෙවල් කාලෙ, චැට් එහෙම කලා. මං ඇහුවෙත් නෑ පස්සෙ කාලය විසින් මිසින් කලා එයාවත් :(
    මුට්ටිය තාම දාන් ඉන්නෙ නෙ😅
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔව් මම පලවෙනි එකවගෙ කෙල්ලෙක් හොයන්නෙ .

    ඒකිගෙ 18+ ටිකත් බැලුවා .එතකොට කැතයි
    spellbinder එකෙ එක තමා crush එක🥰
    PM daapn links