ආධුනික පොටොශිල්පින්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ආධුනික පොටොශිල්පින්

    පොඩි වෙබ් ප්‍රොජෙක්ට් එකකට ආධුනික කැමරා ශිල්පියෙක් අවශය වෙලා ඉන්නවා

    කොලබ ඇතුලුව ස්ථාන 40 වගේ ගිහින් පොටො ටිකක් අරගෙන එන්න තියෙන්නේ

    එක ප්ලෙස් එකක පොටො 20 වගේ

    කෑමබිම ඉදුම් හිට්න් දෙනව ට්‍රාන්ස්පොට් දෙනවා

    සාමන්යනයෙන් හොද කැමරා එකක් තියෙන ආධුනික කෙනෙක් නම් හොදයි

    මට පි.ම් එකක් එවන්න රෙට් එකත් එක්ක

    ලක්ෂ ගනන් බජට් කියන්න නම් එපා :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :angry::angry: ඈ බොල බැල්ලි.. :baffled::baffled:

    තෝ කොළඹ ගහන්න පර්මිෂන් අරන් දෙනවැයි...?:growl::growl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    :angry::angry: ඈ බොල බැල්ලි.. :baffled::baffled:

    තෝ කොළඹ ගහන්න පර්මිෂන් අරන් දෙනවැයි...?:growl::growl:

    කොලබ නෙමෙයි වෙශියේ .. කලින් වගේ හොටෙල් කේස් එකක්

    තො ඉතින් ප්‍රොෆෙශනල්නේ එකයි කතා නොකලේ ... :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොලබ නෙමෙයි වෙශියේ .. කලින් වගේ හොටෙල් කේස් එකක්

    තො ඉතින් ප්‍රොෆෙශනල්නේ එකයි කතා නොකලේ ... :(

    yakooo...gaanak kiyapiya
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    loku budget ekak na weshiye ekai bota kata nokale ... loku deyak karana na
    wahane nagga giya bassa photo tika alluwa
    dena deyak kawa wahane nagga awa

    කන්න දෙනවනන් අපිට
    බොන්න දෙනවනන් අපිට
    මොන කෙංගෙඩියද තව ඕන කරන්නේ....:baffled::baffled:

    පර්මිෂන් අරන් දෙනවද? දවස් කීයක වැඩක්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    photo gahana eka maha loku case ekakda ban.
    ko camerawak diyan, mama nikan gahala dennam.

    ආ.. මේ මුට කියලා කරගනින්..

    54061218.jpg