ආධ්‍යත්මික දෙවිවරු සහ බ්‍රහ්ම මණ්ඩලය එයාලව එව්වේ මෛත්‍රි බුදු වෙන්න පුලුවන්.නමුත් සක්වල දෙවිවරු එවපු දියසෙන් කුමරු මම වෙමි.ඒක ඉතාම පැහැදිලියි.මම ආවේ සක්විති රජකම පතාගෙන.බුදු බව පතාගෙන නෙවෙයි.බ්‍රහ්ම ලෝකය විසින් මනු ලොවට එවන ලඳ බලවත්ම පුද්ගලයා තමයි ඔරියන් තුමා.