ආනන්ද මෛත්‍රෙය හිමියන් හෙළිකළ පූර්ව ජන්ම

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නොදන්නා දේවල් ගැන අදහස් දෙන්නේ නැතුව හිටියොත් නේද හොඳ....?
    ok. we know the truth.you just wait another few days.:D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මව්බිම පත්තරේ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ගැන ලිපි පෙළක් යනවා. එකෙන් මම මේ ලිපිය කියවල තිබුන.
    එළකිරි සෙට් එකට මේක දුන්න එක ගැන සන්තෝසයි.:)
    තෙරුවන් සරණයි.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මව්බිම පත්තරේ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ගැන ලිපි පෙළක් යනවා. එකෙන් මම මේ ලිපිය කියවල තිබුන.
    එළකිරි සෙට් එකට මේක දුන්න එක ගැන සන්තෝසයි.:)
    තෙරුවන් සරණයි.

    ස්තූතිය යාලුවා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආනන්ද හාමුදුරුවෝ සායි බබාගේ ආශිර්වාදයත් පතලා තියෙනවලු.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ආනන්ද හාමුදුරුවෝ සායි බබාගේ ආශිර්වාදයත් පතලා තියෙනවලු.

    kohomad adanne..... saibaba kiyanne kauda. uba e gena dannawanam podi wistharayakuth ekka dapan
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    kohomad adanne..... saibaba kiyanne kauda. uba e gena dannawanam podi wistharayakuth ekka dapan

    5407.jpg
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ආනන්ද හාමුදුරුවෝ සායි බබාගේ ආශිර්වාදයත් පතලා තියෙනවලු.

    Oya kathawa weradiy ne. me lipiye kohewath ehema deyak sadahan wela nene. weradi math deela weradi wetahim ethi karannepa. onema eththak kiyanna. namuth eththa wikurthi karannepa.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Oya kathawa weradiy ne. me lipiye kohewath ehema deyak sadahan wela nene. weradi math deela weradi wetahim ethi karannepa. onema eththak kiyanna. namuth eththa wikurthi karannepa.
    සායි බබා වගේ පට්ට හොරෙක් හම්බ වෙන්න ගිය එක වැරදියි නේද?
    ඌව හම්බ වෙන්න යන එකාවත් ඒකෙන් වලක්වන එක තමයි කරන්න තිබුනේ.
    හොස්පිටල් එකට යන්න සායි බබීගෙන් උපදෙස් ගන්නේ මොකටද?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සායි බබා වගේ පට්ට හොරෙක් හම්බ වෙන්න ගිය එක වැරදියි නේද?
    ඌව හම්බ වෙන්න යන එකාවත් ඒකෙන් වලක්වන එක තමයි කරන්න තිබුනේ.
    හොස්පිටල් එකට යන්න සායි බබීගෙන් උපදෙස් ගන්නේ මොකටද?

    Sai baba gena mama wedi wistharayak danne. Indiyawe dewathayen salakanawa kiyala ahala thiyenwa. ethumage eththa neththa danneth ne. namuth hamuduruwo uwamanawen ethumawa hamuwenna gihin ne. wena kenekuge uwamanawakata udawwata gihin thiyenne. anika Hamuduruwo saibaba idiriye kisiyam u dek illala ne. Iba kohoma hithanawada kiyanna mama danne. kohoma namuth mama danna ekama de Ananda Maithree Thamuduruwo kiyanne Adarshayata ganna puluwan himinamk.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය වගේ පට්ට හොරු ඉන්න හලකටවත් යන්න හොඳ නෑ.සායි බබා මැරෙනකොට
    මිනිහගේ ගිනුම් වල ඉන්දියන් රුපියල් කෝටි අසූදාහක් තිබිලා තියෙනවා.ආධ්‍යත්මික නායකයෝ මේ වගේ සල්ලි ගොඩ ගහන්නේ නෑ.පිටසක්වල ජීවීන් එනකම් ටිකක් ඉඳපල්ලා.මුන් වගේ සක්කිලි ආධ්‍යාත්මික නායකයන්ට වැලේ වැල් නැති වෙනවා.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔය වගේ පට්ට හොරු ඉන්න හලකටවත් යන්න හොඳ නෑ.සායි බබා මැරෙනකොට
    මිනිහගේ ගිනුම් වල ඉන්දියන් රුපියල් කෝටි අසූදාහක් තිබිලා තියෙනවා.ආධ්‍යත්මික නායකයෝ මේ වගේ සල්ලි ගොඩ ගහන්නේ නෑ.පිටසක්වල ජීවීන් එනකම් ටිකක් ඉඳපල්ලා.මුන් වගේ සක්කිලි ආධ්‍යාත්මික නායකයන්ට වැලේ වැල් නැති වෙනවා.

    ube eka peththak hodatama hodai
    thawa peththak melo rahak ne...... kamakne hema minihagema hoda wagema narakakuth thiyenawane.
    jayawewa.....