me potha thiyenawanam kawuruhari pdf ekak dannako. loku pinak machan. kalayak math hewwa. eth hamba une ne.
ok. we know the truth.you just wait another few days.නොදන්නා දේවල් ගැන අදහස් දෙන්නේ නැතුව හිටියොත් නේද හොඳ....?


මව්බිම පත්තරේ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ගැන ලිපි පෙළක් යනවා. එකෙන් මම මේ ලිපිය කියවල තිබුන.
එළකිරි සෙට් එකට මේක දුන්න එක ගැන සන්තෝසයි.
තෙරුවන් සරණයි.
ආනන්ද හාමුදුරුවෝ සායි බබාගේ ආශිර්වාදයත් පතලා තියෙනවලු.
kohomad adanne..... saibaba kiyanne kauda. uba e gena dannawanam podi wistharayakuth ekka dapan
ආනන්ද හාමුදුරුවෝ සායි බබාගේ ආශිර්වාදයත් පතලා තියෙනවලු.
සායි බබා වගේ පට්ට හොරෙක් හම්බ වෙන්න ගිය එක වැරදියි නේද?Oya kathawa weradiy ne. me lipiye kohewath ehema deyak sadahan wela nene. weradi math deela weradi wetahim ethi karannepa. onema eththak kiyanna. namuth eththa wikurthi karannepa.
සායි බබා වගේ පට්ට හොරෙක් හම්බ වෙන්න ගිය එක වැරදියි නේද?
ඌව හම්බ වෙන්න යන එකාවත් ඒකෙන් වලක්වන එක තමයි කරන්න තිබුනේ.
හොස්පිටල් එකට යන්න සායි බබීගෙන් උපදෙස් ගන්නේ මොකටද?
ඔය වගේ පට්ට හොරු ඉන්න හලකටවත් යන්න හොඳ නෑ.සායි බබා මැරෙනකොට
මිනිහගේ ගිනුම් වල ඉන්දියන් රුපියල් කෝටි අසූදාහක් තිබිලා තියෙනවා.ආධ්‍යත්මික නායකයෝ මේ වගේ සල්ලි ගොඩ ගහන්නේ නෑ.පිටසක්වල ජීවීන් එනකම් ටිකක් ඉඳපල්ලා.මුන් වගේ සක්කිලි ආධ්‍යාත්මික නායකයන්ට වැලේ වැල් නැති වෙනවා.
Godak Watinawa Machan!
Budu Saranai!
REP+++