ආනන්ද වෙඩිසිංහව අනතුරට ලක්කරලා?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ආනන්ද වෙඩිසිංහව අනතුරට ලක්කරලා?

    අනෙක් ධාවකයා විසින් ආනන්ද වෙඩිසිංහව හිතාමතාම අනතුරට ලක්කරලා? ඇඟට ඇවිත් පා පහරකුත් එල්ල කරලා - වෙඩිසිංහ සහෝදරයෙකු දැමූ ස්ලෝ මෝෂන් වීඩියෝව මෙන්න

    Ptg2Ldg.jpg
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    suraj kiyana eka nagitala yanna hadanwa neda bn accedent eka unamath. nikamata balapanko aruta mokada une kiyalawath :baffled:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    සුරාජ් බෙන්ඩ් එක ගන්නෙ නැති නිසා ආනන්දට කර ගන්න දෙයක් නැති වෙනව නෙවෙයි ද ? හිතල කරා ද නැද්ද, නැත්නම් බයික් දෙක පැටලුනා ද ?

    මට තියන අවුල, කකුලෙන් ගහන්න තරම් වෙලාවක් ඔය ස්පීඩ් එකේදී නැති එකයි.
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    suraj kiyana eka nagitala yanna hadanwa neda bn accedent eka unamath. nikamata balapanko aruta mokada une kiyalawath :baffled:

    පොර නැගිටල ආයෙ යන්න හදනව. මු නිකන් වත් බලන්නෙ නැනේ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කාලකන්නිනෙ බන් එහෙම කරලනම්.මම වීඩියෝ එකනම් බැලුවෙ නෑ.

    ඇටේ තලන්ඩ තියෙන්නෙ තෙල් ටැංකිය උඩ තියලා එහෙම කරලනම් :growl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සුරාජ් මීට කලින් වතාවලත් දාවන කරුවන්ට පයින් ගහාලා තියෙනවා ඔය වගේ සක්කිලි ජරා බල්ලොන්ට රේස් පදින එක තහනම් කරන්න ඕන කොටින්ම කිව්වොත් ඌ මිනී මරුවෙක්
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    සුරාජ් මීට කලින් වතාවලත් දාවන කරුවන්ට පයින් ගහාලා තියෙනවා ඔය වගේ සක්කිලි ජරා බල්ලොන්ට රේස් පදින එක තහනම් කරන්න ඕන කොටින්ම කිව්වොත් ඌ මිනී මරුවෙක්

    ado sirada ban uba kiyanne:confused::eek::angry:

    Ambulance, Doctors, First Aid නැතුව බයික් රේස් එකක් කරපු උන්ට ගහන්න ඔනි ඉස්සර වෙලම., පොර විනඩි විස්සක් තිහක් ගියට පස්සෙ තම hospital අරන් යන්නෙ, මටනම් හිතෙන්නෙ මුව මරන්න මෙක පැලෑන් කරල කරපු වැඩක්.

    :(:(:(

    මිනිහට තරහාකරයොත් හිටියා මචන්.

    :angry::angry::angry::angry::angry::angry::angry:

    ehenam karalanan utath okama thamai venne:yes::yes::yes::yes:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    සුරාජ් මීට කලින් වතාවලත් දාවන කරුවන්ට පයින් ගහාලා තියෙනවා ඔය වගේ සක්කිලි ජරා බල්ලොන්ට රේස් පදින එක තහනම් කරන්න ඕන කොටින්ම කිව්වොත් ඌ මිනී මරුවෙක්

    :shocked:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    සුරාජ් මීට කලින් වතාවලත් දාවන කරුවන්ට පයින් ගහාලා තියෙනවා ඔය වගේ සක්කිලි ජරා බල්ලොන්ට රේස් පදින එක තහනම් කරන්න ඕන කොටින්ම කිව්වොත් ඌ මිනී මරුවෙක්
    :yes::yes::yes:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    සුරාජ් මීට කලින් වතාවලත් දාවන කරුවන්ට පයින් ගහාලා තියෙනවා ඔය වගේ සක්කිලි ජරා බල්ලොන්ට රේස් පදින එක තහනම් කරන්න ඕන කොටින්ම කිව්වොත් ඌ මිනී මරුවෙක්

    සිරාවට!!
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න ඕක තමා වැඩේ සිංහල හුත්*ගේ පුතාලගේ.එකාට එකෙක් ඉරිසියයි,කුහකයි.දැන් ඉතින් බුරාගෙන වරෙල්ලා මම හම්බයෙක් කියාගෙන.තොපිට ඉතින් ඇත්ත කියනකොට නලියනවනේ:rofl:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    සුරාජ් බයික් එක හරවන්නෙ නැහැ කෙලින්ම ගන්නව ආනන්දව track එකෙන් එලියට දාන්න කෙලින්ම යනව වංගුව හරවන්නෙ නැතුව. වීඩියෝ එකේ සුරාජ් කකුල උස්සනව පේනව... වංගුවෙදි හරවන්නෙ නැතුව කකුලෙන් පයින් ගැහුව කියන්න පුලුවන් සාදාරණ සැකයක් එනව මටනම්...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    :yes::yes::yes::yes::yes:
    plan karala dipu gemak mchan :angry::angry::angry::angry:
    return labei:yes::yes::yes:

    ow ehemat kiyanawa mchn, ambulance ekak tibilat na sahena vela...habai video eka tiyena nisa polici giyoth aruta lesiyen berenna bari vei, eth itin ape rate salli tiye nam nitiya vada karanne nane :baffled::baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    samahara wita kakulen gahala wage penne suraj kakula thiyanna hari thallu karala berenna hari haduwa wenna puluwan.
    eka paaratama ekkenek kiwwa paliyata theeranaya karana eka hari madi.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    ow ehemat kiyanawa mchn, ambulance ekak tibilat na sahena vela...habai video eka tiyena nisa polici giyoth aruta lesiyen berenna bari vei, eth itin ape rate salli tiye nam nitiya vada karanne nane :baffled::baffled:

    ehemath neweyi machan owa normally kerenawa race wala. ethics thiyenne pothe witharayi.
    ayerton senna kee parak alain prost thallu karaada. eth senna marune weerayek widihata. oka thamayi racing wala nature eka.