ආනන්ද සමරකෝන් මහතා

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    ආනන්ද සමරකෝන් මහතා

    ආනන්ද සමරකෝන් මහතා අපේ ජාතික ගීයේ නිර්මාතෘ නේ

    එය මිය ගියේ ජාතික ගියේ එක වචනයක් වෙනස් කරපු නිසා කියල මම අහල තියනව

    එක අත්තක් ද?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඒ වගේ සීන් එකක් තමා

    සිය දිවි හානි කර ගත්තලු
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    "namo namo matha" kiyala patan ganna part eka thibile thiyenne issellama. "nayanna" hoda na kiyala passe tamai "Sri Lanka matha.. " tika dala thiyenne. Ekata eya wirudda wuna lu... eka hinda maruna kiyala kiyanawa. Habai aththada, katawak witarada danne na.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතුමා පහුගීය 4 වෙනිදා නොහිටපු එක හොදයි .එක අතකට එතුමා වාසනාවන්තයි මේ විගඩම් බලන්න නොහිටි එකට :sorry::(