ආනන්ද_නාලන්ද_වලිය

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මගේ විශ්වවිද්‍යාලේ යාළුවෙක් හිටියා හරිම හැන්ඩි,ලස්සන එකෙක්.කෙල්ලෝ එහෙම ඌ දැක්කම මුලින් මුලින් ඇඹරෙන සයිස්.කාලයක් යද්දී කැම්පස් එකේ හිටපු ලස්සන කෙල්ලෙක් ඌත් එක්ක යාළු වෙනවා.ඒ සම්බන්ධෙ ගැන මාත් ගොඩක් දේවල් දැනගෙන හිටියා.සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහන්නෙ කොල්ලෙක් උනත් මේකෙදි මගෙ යාළුවාගෙන් මුලින්ම ඇහුවේ කෙල්ල.කොහොමහරි වැඩි කාලයක් නොයා මේ සම්බන්දෙ නැවතෙනව.ඒ විශාල නොගැලපීම් වගයක් මතුවෙලා.මට තාමත් මතකයි ඒ කෙල්ල මේ සම්බන්දෙ පටන් ගන්නෙ එයාගෙ අවුරැදු හතක් විතර තිබුණු එෆේයාර් එකක් නවත්තල.ඊයෙ පෙරේදා මට ආරංචියක් එනව ඒ කෙල්ල අපෙ බැඡ් එකේම හිටපු එකෙක් එක්ක ආයෙත් සම්බන්ධයක් පටන් අරන් කියලා.මට ඒක අහපු වෙලේ හරිම පිළිකුල් බවක් එක්ක මිශ්‍ර වුනු කෙන්තියක් ආව.මේ වගේ ගෑනු මොන මොන නාඩඟම් නටනව ඇත්ද මිනිස්සුන්ගෙ ජිවිතත් එක්ක කියල හිතුනා.
හරියටම ඒ සිද්දිය අළුත් උනා විතරයි,
ඊයේ ඉස්කෝල දෙකක කොල්ලො වගයක් කෙල්ලෙක් හින්ද වලියක් ඇදගෙන කියල නිවුස් එකකින් දැක්ක.මට එකපාරටම යාළුවගෙ කතාව මතක් උනා.ඔය උඹල බෙදාගන්න බැරැව මරාගන්න හදන කෙල්ලො උඹල එකෙකුටවත් අයිති වෙන්නෙ නෑ.උන් හොයාගෙන යන්නෙ වෙනම ලෝකයක්.ඒ හින්ද උන් වෙනුවෙන් මරාගන්නෙ නැතුව සමාදානයෙන් ඉන්න බලපල්ලා.මොකද උඹලට වුනු ඔය තුවාලයක් වත් බලන්න උන්ට එන්න විදිහක් නෑ.ආවත් තමන්ගෙ ජිවිතේට අවශ්‍ය සැප උඹලගෙන් ලැබෙන්නෙ නෑ කියල දැනුන දවසක ඔයටත් වඩා ලොකු තුවාලයක් උඹලට දිලා යන්න යයි.

බුදුසරණයි _Thusith_

:yes:
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ටිකිරි කුමරු විජයබා කොල්ලය????

    එකනේ බන් ටිකිරි කුමාරයා ඉපදිලත් නෑ නෙ ඕක වෙද්දී :D

    19b.jpg


    mona page ekeda ban meka thibbe? :P

    be like siripala :P
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    උඹල බෙදාගන්න බැරැව මරාගන්න හදන කෙල්ලො උඹල එකෙකුටවත් අයිති වෙන්නෙ නෑ.උන් හොයාගෙන යන්නෙ වෙනම ලෝකයක්.ඒ හින්ද උන් වෙනුවෙන් මරාගන්නෙ නැතුව සමාදානයෙන් ඉන්න බලපල්ලා

    සිරා කතාව​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෑනු ළමයින්ට බුර්කාව අන්දන්න කියල මම යෝජනා කරනව. එහාකොට මුණ පේන්නේ නෑ, කොල්ලෝ කෙල්ලොන්ව දකින්නේ නෑ, ආදර හැඟීම් එන්නේ නෑ, කොල්ලෝ වලි දාගන්නෙත් නෑ. :yes:

    :yes::cool:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    "රතු හුංඩුවක්" අපිත් ඉස්කෝලෙ යන කාලෙ ඕනතරම් මරාගෙන වලි දාගෙන තියනව ඒත්.. කවදාවත් ගෑණු කේස් වලට වලි වලට ගිහින් නැහැ, පුලුවන් තරම් ඒව ශේප් න්‍යාය තමයි, ගොඩක් වෙලාවට කතාබහ කරල ඒව විසඳගන්නව, වෙන ඒවටනම් ගේම තමයි, කවකටු, පැන්සල් බ්ලේඩ් වලින් පටන් ගත්තම කුරුඳු පොලු දක්වාම යනව, හැබැයි ටික කාලයයි,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගල් ගහල මරනව කියල කියපු එකට උඹ හිතුවද මම ඉස්කෝලේ යන සිඟිති පාතාලේ එකෙක් කියල :D

    සිගිති පාතාලේ උන් එලකිරි එනවයැ, උන් යන්නේ බුකියටනේ :D:D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ටීවී චැනල්වල පෙන්නන්න නිව්ස් නැතුව මේව පෙන්නනව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආනන්ද-නාලන්ද පාසල් ගැටුම : රණ්ඩුවට ගියේ ඇයි දැයි ඇසුවාම දන්නෙ නෑ අයියල එන්න කිව්වා-පොලිසියෙදි කියලා - gossiplankanews


    පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පාසලෙන් පිටතදී ඇතිවූ ගැටුම නිසා 6 දෙනෙකු රෝහල් ගතවූ අතර 10 දෙනෙකු මරදාන පොලිසියේද 5 දෙනෙකු බොරැල්ල පොලිසියේද අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත්වූ අය එදින රාත්‍රිය වනතුරු පොලිසියේ රඳවා සිට පසුව අධිකරණයේ දැඩි අවවාද ලබා ඇප මත නිදහස් වුණා.
    මේ අය පොලිසියේ සිටි අතරවාරයේ ඔවුනගේ දෙමාපියන්ද ගෙන්වා
    සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ නිලධාරීන්ට දැනගන්නට ලැබුනේ අපූරු කාරණාවකි.
    ඒ මේ අයගෙන් වැඩි දෙනෙකු තමන් සටනට ගියේ කවර හේතුවක් නිසාද යන්න විස්තර කරන්නට නොදැනීමය.සිද්ධියෙහි අගක් මුලක් නොදන්නා ඔවුන් පවසා ඇත්තේ ‘අහවලා කිව්ව එන්න කියල..‘ ‘අර අයිය කිව්වා ගිහින් ගහමු කියල‘ ආදී පිළිතුරුය.
    සිසුන් දෙදෙනෙකු අතර පුද්ගලික ප්‍රශ්නයකට මෙම ගැටුම ආරම්භවී තිබෙන බව දැන සිට ඇත්තේ දෙතුන් දෙනෙකු පමණි.

    මෙම සිසුන් පාතාල කල්ලි ගණයට වැටෙමින් දේපළ විනාශ කරමින් එකිනෙකා මරාගන්නා තැනකට හසරක් නොදැන ගමන් කිරීම බරපතළ ඛේදවාචකයක් බව මේ අනුව පොලිස් නිලධාරීන් පෙන්වාදී තිබේ.
    ඉගෙන ගන්නා පාසලට පමණක් නොව අවට සමාජයට ද හිරිහැරයක් වන ලෙස හැසිරීමට කිසිදු තර්කානුකූල නිමිත්තක් හෝ ඔවුන්ට තිබී නැත.

    මේ පිළිබඳ පොලිසිය සිදු කළ පුළුල් පරීක්ෂණය අනුව පාසලේ උණකාර ශිෂ්‍යයන් දෙදෙනෙකු නිසා සියල්ල ආරම්භවී ඇති බව හෙළිව තිබේ. ඔවුන්ට අනෙක් අය ගැටුමකට ඒකරාශී කිරීමේ සහජ නිපුණතාව තිබී ඇති අතර මින් ඉහත විද්‍යාලන්තර ක්‍රීඩා තරග අතරවාරයේදී පවා බීමතින් කලහකිරීමේ සිදුවීම් වලට මෙම දෙදෙනා සම්බන්ධව සිට ඇත.
    ඒ අනුව පොලිසිය දෙමාපියන් ඉදිරියේ දරුවන්ට දන්වා සිටියේ අන් අයගේ කීම් බහට අයාලේ නොයා තමන් වගකීමකින් සමාජයේ හැසිිරිය යුතු බවයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිර කතව මචන්
    අපේ ඉස්කෝලේ එවුනුත් ඔයවගේ කෙල්ලෝ කේස් වලට වලි දාගත්ත
    මටත් ඒ කලේ වෙච්ච දේවල් වලට එක එක එවුන් එක්ක මරාගන්න තිබ්බ
    එත් 4-5 ඩි වගේ තියාගත්තා මොරාල් එකක් තියෙනවා කවදාවත් චීත්තයක් හින්ද (අම්මා ඇරෙන්න) මරාගන්නේ න කියල වෙනත් කොල්ලෙක් එක්ක

    ඒ හින්ද වැඩිමල් වෙද්දී ඇතිවෙච්ච දේවල් වලට් වෙන දේවල් වාට සාපේක්ෂව උපේක්ෂාවෙන් මුහුණ දුන්නා

    අන්තිමට එකේ ප්‍රතිපල ඇස දෙකටම දැක්ක

    ඕක ඉතින් හැමෝටම බැ
    එක එකාගේ ඔළුවල හැටි තම