ආනන්ඳ බාලිකා කෝට්ටේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    ආනන්ඳ බාලිකා කෝට්ටේ

    මචන්ලා මීගොඩ ඉඳන් කෝට්ටේ ආනන්ඳ බාලිකා එකට යන්නෙ කොහොමද? බස් එකේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයිලෙවල් එකේ නුගේගොඩට ඇවිත්, එතනින් බත්තරමුල්ල බස් එකේ නගින්න..
    නැත්නන් මීගොඩ අතුරුගිරිය හරහා එන බස් එකක නැගල දියවන්නාව ගාවින් බැහැල නුගේගොඩ බස් එකක යන්න
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    190 Meegoda - Pitakotuwa ewilla Battaramullen bahoinna. Battaramullen 163 - Battaramulla - Dehiwala Bus ekak ganna. Eken gihin Pitakotte Pahuwela Halt 1k - 2k wage Konda gen ahuwoth kiyai
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මීගොඩ ඉදං නුගේගොඩට ගිහින් 163 බස් එකේ පලයන් .ඉස්කෝලේ ලගින් බැස්සහැකි .
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    tchin123:22923354 said:
    මීගොඩ ඉදං නුගේගොඩට ගිහින් 163 බස් එකේ පලයන් .ඉස්කෝලේ ලගින් බැස්සහැකි .

    163 බස් එකෙ කොහේද නවත්තන්නේ නුගේගොඩ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    125 (පාදුක්ක-පිටකොටුව) බස් රථයට නගින්න මුදල් ගෙවා නුගේගොඩට ටිකට් පතක් ලබා ගන්න. නුගේගොඩ හයිලෙවල් එකෙන් බහින්න. බැහැල 163 (දෙහිවල-බත්තරමුල්ල) බස් එකට නගින්න.ආනන්ද බාලිකාවට කියල ටිකට් ගන්න. නුගේගොඩ සුපර් මාර්කට් එහෙම පහුකරගෙන පාගොඩ පාරෙ ගිහින් හපුතලේ වගේ කන්දක් නගියි බස් එක අඬාගෙන ඒක නැගල බෑවුම පටන්ගත්තගමන් කොන්දා මාමා කෑගහනව "ආනන් ද බාලිකා බහින අය එන්න" කියල එතකොට බහින්න.

    උඹ 190 (මීගොඩ- පිටකොටුව) එකේ ආවොත් ඇතුල් කෝට්ටෙන් නගින්නවෙනව ආයෙම 163 බත්තරමුල්ලේ සිට දෙහිවල පැත්තට යන බස් එකකට
     
    Last edited:
    • Like
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    Lejayange:22923689 said:
    125 (පාදුක්ක-පිටකොටුව) බස් රථයට නගින්න මුදල් ගෙවා ටිකට් පතක් ලබා ගන්න. නුගේගොඩ හයිලෙවල් එකෙන් බහින්න. බැහැල 163 (දෙහිවල-බත්තරමුල්ල) බස් එකට නගින්න.ආනන්ද බාලිකාවට කියල ටිකට් ගන්න. නුගේගොඩ සුපර් මාර්කට් එහෙම පහුකරගෙන පාගොඩ පාරෙ ගිහින් හපුතලේ වගේ කන්දක් නගියි බස් එක අඬාගෙන ඒක නැගල බෑවුම පටන්ගත්තගමන් කොන්දා මාමා කෑගහනව "ආනන් ද බාලිකා බහින අය එන්න" කියල එතකොට බහින්න.

    උඹ 190 (මීගොඩ- පිටකොටුව) එකේ ආවොත් ඇතුල් කෝට්ටෙන් නගින්නවෙනව ආයෙම 163 බත්තරමුල්ලේ සිට දෙහිවල පැත්තට යන බස් එකකට

    මේ බස් එක නුගේගොඩ කොයි හරියෙද නවත්‍තන්නෙ? නාවල පැත්තට ද යන්නෙ?