tchin123:22923354 said:මීගොඩ ඉදං නුගේගොඩට ගිහින් 163 බස් එකේ පලයන් .ඉස්කෝලේ ලගින් බැස්සහැකි .
මචන්ලා මීගොඩ ඉඳන් කෝට්ටේ ආනන්ඳ බාලිකා එකට යන්නෙ කොහොමද? බස් එකේ
මචන්ලා මීගොඩ ඉඳන් කෝට්ටේ ආනන්ඳ බාලිකා එකට යන්නෙ කොහොමද? බස් එකේ
Lejayange:22923689 said:125 (පාදුක්ක-පිටකොටුව) බස් රථයට නගින්න මුදල් ගෙවා ටිකට් පතක් ලබා ගන්න. නුගේගොඩ හයිලෙවල් එකෙන් බහින්න. බැහැල 163 (දෙහිවල-බත්තරමුල්ල) බස් එකට නගින්න.ආනන්ද බාලිකාවට කියල ටිකට් ගන්න. නුගේගොඩ සුපර් මාර්කට් එහෙම පහුකරගෙන පාගොඩ පාරෙ ගිහින් හපුතලේ වගේ කන්දක් නගියි බස් එක අඬාගෙන ඒක නැගල බෑවුම පටන්ගත්තගමන් කොන්දා මාමා කෑගහනව "ආනන් ද බාලිකා බහින අය එන්න" කියල එතකොට බහින්න.
උඹ 190 (මීගොඩ- පිටකොටුව) එකේ ආවොත් ඇතුල් කෝට්ටෙන් නගින්නවෙනව ආයෙම 163 බත්තරමුල්ලේ සිට දෙහිවල පැත්තට යන බස් එකකට