ආනමාලු :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මරු නේ :D
අනික් කෙහෙල්කං වලට වඩා රසයි :yes:
මට නං පේන්නම බැරි එක තමා කෝලිකුට්ටු :sorry: නිකං පිටිි කනව වගේ :sorry:
ආනමාලු ඇරුණාම දෙවනියට ඇඹුල් :yes:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි ඇම්බුන් කාල නැතැයි...??? :yes:

ඇම්බුන් නේත්‍රපලං බිං කෙහෙල් සීනි කෙහෙල් මේ ඔක්කොම එකම මට්ටමේ :sorry: උඩින්ම තියෙන්නෙ ආනමාලු ඇඹුල් කෙහෙල් දෙක :yes:
යටින්ම තියෙන්නෙ කෝලිකුට්ටු :yes:
අනික් ටික මැද ඔක්කොම එකම මට්ටමේ :yes:
 

somalal

Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    1Jv8okE.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    ඇටි කෙහෙල් කාලා නෑ?
    අළු කෙහෙල් ඉදෝලා කෑවමත් රසයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "මම ඉස්සර ආනමාලු වලට ආස නෑ ඒව පයියවල් වගේ නිසා
    ඒත් දැන් මම ඒවට ආසයි ඒව රස නිසා" - ජෝන් සීනා