ආනයනය තවදුරටත් සිමා කරයි

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මිට්ටොන්ට තියෙන්නේ :
    හොඳට හොයල බලලා, නැකැත් බලලා, රබං ගහලා, කිරිබත් කාලා හත් දවසක් මගුල් කාලා ෆොන්නයෙක් බැඳගත්ත මනමාලිට තියෙන වේදනාව🤣🤣

    අනික් උං වගේ නෙමෙයි, මෙයා ඉතිං හොර ගෙඩියා වගේ අයියගේ සරම අස්සේ හැංගිලා හිටියනේ.
    මිට්ටෝ හිතුවේ බැඳපු ගමං උඩට නැගලා හතර අතේ වනයි කියලා. අන්තිමට දැං නිකං කිරිහාමි බඩේ තියං ඉන්නවා වගේ.
    ඉතිං වේදනාවට බනිනවා. 🤣🤣
    Kohenda ban me adahas enne. Hina kala merenawa 😂
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අපි අපේ මතය ජයග්‍රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....

    thanks all .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිට්ටොන්ට තියෙන්නේ :
    හොඳට හොයල බලලා, නැකැත් බලලා, රබං ගහලා, කිරිබත් කාලා හත් දවසක් මගුල් කාලා ෆොන්නයෙක් බැඳගත්ත මනමාලිට තියෙන වේදනාව🤣🤣

    ඔන්න යාළුවේ, එකමත් එක රටක රජ කෙනෙක්ටයි රජ බිසවක්ටයි දාව ලස්සන පුංචි කුමාරියෙක් හිටියා.

    මේ කුමාරි සියලු සැප විදිමින් ගොඩක් සතුටින් තමයි කාලය ගත කලේ. මෙහෙම ටික කාලයක් ගෙවිලා ගිහින් මේ කුමාරි සරන පාවා දෙන කාලයත් ලංවුනා. ඉතින් රජතුමා මේ කුමාරියට ගැලපෙන, හොද කුමාරයෙක් හොයන්න ගොඩක් මහන්සි වුනා.

    ඒත් පොඩි ප්‍රශ්නයට තිබුනෙ මේ කුමාරි ගොඩක් කාමුකයි. ඉතින් එයා එයාට තේරෙන කාලෙක ඉදන් හිතන් හිටියෙ ශිෂ්ණ දෙකක් තියෙන ගොඩක් ශක්තිමක් කෙනෙක්ට විතරයි එයාව සතුටින් තියන්න පුලුවන් කියලා. ඉතින් එයා දෙමව්පියෝ හොයන හැම මංගල යෝජනාවටම අකැමති වුනා. ඉතින් මෙච්චර කඩවසම් කුමාරයන්ට කුමාරි ඇයි පොඩ්ඩක්වත් කැමති නැත්තෙ කියන එක ඒ දෙන්නටත් ලොකු ප්‍රහෙලිකාවක්.

    බලන් ඉන්නම බැරි තැන දවසක් රජ බිසව කුමාරිත් එක්ක මේ ගැන තනියම කතා කලා. එතකොට කුමාරි බයෙන් බයෙන් ගොත ගහ ගහ තමන්ගෙ හිතේ තියෙන ආසාව එයාගෙ අම්මට කිව්වා. මේක අහපු රජ බිසවට තමන්ගෙ දුව මේ මොනාද කියන්නෙ කියලා හිතාගන්නත් බැරි වුනා.

    ඒත් තමන්ගෙ දුවගෙ සතුට අනිත් හැම දෙයකට වඩා වටින නිසා එයා රජතුමාටත් දුවගෙ මේ අමුතු ආසාව ගැන විස්තරේ කිව්වා.

    මේක අහපු රජතුමා හොදටම කලබල වෙලා එයාග පුරෝහිතයො දම්මලා එහෙම ශිෂ්ණ දෙකෙ පිරිමි නැති බව ඒත්තු ගන්නන්න ගොඩක් මහන්සි වුනා. ඒත් කුමාරි ඒ කිසිම දෙයක් තේරුම් ගන්න තියා කනකටවත් ගත්තෙ නෑ. එයා දවස් ගනන් කන්නෙ බොන්නෙ නැතුව ඔහෙ බලාගත්ත අත බලං හිටියා.

    ඉතින් බැරිම තැන රජතුමත් තමන්ගෙ දුවගෙ සතුට අනිත් හැමදෙයකට වඩා වටිනවනෙ කියලා හිතලා අඩබෙර කරුවො දම්මලා රාජ කුමාරියට සරන පාවා දෙන්න ශිෂ්ණ දෙකෙ පිරිමියෙක් හොයන පනවිඩය රට පුරා යැව්වා.

    ඉතින් මේ පනවිඩය කිසිම වැඩක් හරියට කරන්න බැරි ඒත් ගොඩක් කපටි එක්තරා මනුස්සයෙක්ගෙ කන වැටුනා. ඉතින් එයා එදාම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුනා. එයා රජ මාලිගේ කුමාරිගෙ කාමරෙ ජනේලට පේන තැනකට ගිහින් දෙපාරක් මුත්‍රා කලා. ඉතින් මේක දැකපු කුමාරි "ආ අන්න අරයා දෙපාරක් චූ කලා නේද. ඒ කියන්නෙ ශුවර් එකටම එයාට ශිෂ්න දෙකක් ඇති කියලා හිතුවා".

    එයා මේ විස්තරේ එයාගෙ අම්මට කිව්වා. ඉතින් රජ බිසව මේ පනිවිඩය රජතුමාටත් කිව්වා. රජතුමා එයාගෙ සේවකයෝ දම්මලා අර මනුස්සයව හොයා ගත්තා.
    දැන් කුමාරිට ගොඩක් සතුටුයි. රජතුමා තවත් පරක්කු නොකර කුමාරිගෙ විවාහ මංගල්ලය මහ ඉහලින් කලා.

    විවාහ මංගල්ලයෙන් පස්සෙ කුමාරියි එයාගෙ සැමියයි මධුසමයට පිටත් වුනා. කුමාරි එයාගෙ සැමියගෙ ශිෂ්න දෙක දකින්න ගොඩක් නොඉවසිල්ලකින් තමයි හිටියේ. ඒත් එයාගෙ බලාපොරොත්තු, ආසාවන් සේරම දියවෙලා ගියේ එයාගෙ සැමියාගෙ චුටිම චුටි එකම එක ශිෂ්න කොටේ දැක්කට පස්සෙයි.

    යට තියෙන ෆොටෝ එකනම් මේ කතාවට කොහෙත්ම අදාල නෑ. පාලු මැකෙන්නයි දැම්මෙ.

    qzEsSPa.jpg

    Source: https://elakiri.com/threads/ලස්සන-කතන්දරයක්.2009231/
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගූ වලට ගෙවන්නත් ඩොලර් මිලියන 6.7 ක් ඕනේ. ඔයාල මහන්සි වෙලා ගම්බ කරපු හැම ඩොලර් එකක් ම ලංකාවට එවන්න.
    නැව හරවලා යවන්න කොන්දක් පන නැති පාලකයො ඉන්න රටක් :lol: :lol: :lol: :lol: පොහොර වල අහිතකර බැක්ටීරියා ඉන්නවා නම් අපිට එපා ආයෙ ගනින් කියලා කියන්නෙ නැතුව :lol::lol: ඩොලර් මිලියන හතකුත් ගෙවලා ආයෙ නැවත් බාර අරගන්නවා කියන්නෙ ඉතින්.... :lol::lol::lol:

    සිංහයා කිව්වා පූටින් කිව්වා දැන් සෙල්ලම් නෑ කිව්වා කවි ලිව්වා පපුවට ගහගත්තා මොන නවනිංගිරාවක් ද යකො මේ වුනෙ :no::no::no:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.🤪🤪

    ------ Post added on Dec 14, 2021 at 3:57 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    හිතපන් ඉතින් මේ ඩොලර් නැති වෙලාවේ මේ තරම්ම ගොන් තීරණ අරන් තියෙන ඩොලර් ටිකත් නැති කරගන්න පාරවල් කපාගත්තා කියන්නේ කොයි තරම් හොඳ පාලකයෝද අපිට ඉන්නේ. අන්තිමේ ඩොලර් ටික ඉතුරු කරගන්න කියල රසායනික පොහොර ගෙන්නන්නේ නැතුව ඉඳලා ගෙන්නපු ගූ වලින් ඒ ඉතුරු කරගත්තුවා නිකන්ම ගියා. අන්තිමේ ගහපු පදෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.
    Hena sapai wage neda dan :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    නැව හරවලා යවන්න කොන්දක් පන නැති පාලකයො ඉන්න රටක් :lol: :lol: :lol: :lol: පොහොර වල අහිතකර බැක්ටීරියා ඉන්නවා නම් අපිට එපා ආයෙ ගනින් කියලා කියන්නෙ නැතුව :lol::lol: ඩොලර් මිලියන හතකුත් ගෙවලා ආයෙ නැවත් බාර අරගන්නවා කියන්නෙ ඉතින්.... :lol::lol::lol:

    සිංහයා කිව්වා පූටින් කිව්වා දැන් සෙල්ලම් නෑ කිව්වා කවි ලිව්වා පපුවට ගහගත්තා මොන නවනිංගිරාවක් ද යකො මේ වුනෙ :no::no::no:
    V8 gennan LC ariya wage thama bro sample test karanna kalin me paarath LC arala :P Dan un gema adinne ekata. Mun thanikara karumakkarayo tikak. China kiyana eka hari. Kauda yako LC arala badu genna kiyala aayi harola yawanne :rofl: Mun thama wade kaala thiyenne. Ungen wandi illanna thibba sample check karala wena load ekak ewala thibbanan. Dan ithin thiyena dekuth deela hulan tikak ganna thiyenne.
    Pvt company ekaka management eke Janadipathiy cabinet ministers la set ekai idala mehema deyak unnana p**kata payin gahala elawanne.

    Lankawe marenakan inna one kiyala matak webakita ena feeling eka kohomada
    Ekko 225ma dakina dakina thana gal gahala elawanna oni. Kisima aanduwakin kela una misak sethak une naane. Ehema history ekak thiyeddi ithin Yudde dinapu ekath somaliyawata paan damma wage thama. Bandaranayaka, Premadasa, Rajapaksa, Wickckramasinghe kiyanne aaayi lankaawata paath una niyama gal muusala perethayo set ekak. Ratama kaala dan lowannath enawa.
    ------ Post added on Dec 14, 2021 at 4:09 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    බලන බලන එකා dubai ගිහින් . ඒවටත් නාස්ති වෙන්නේ $ තමයි
     
    Similar threads