aniwa..Graphics card ekak malata ganna hambenne ne. Hithapanko 80,000k dila Gtx1050ti ekak aran enna unama kohomada athal eka![]()

i3 laptop laksha 2>>




aniwa..Graphics card ekak malata ganna hambenne ne. Hithapanko 80,000k dila Gtx1050ti ekak aran enna unama kohomada athal eka![]()





Kohenda ban me adahas enne. Hina kala merenawaමිට්ටොන්ට තියෙන්නේ :
හොඳට හොයල බලලා, නැකැත් බලලා, රබං ගහලා, කිරිබත් කාලා හත් දවසක් මගුල් කාලා ෆොන්නයෙක් බැඳගත්ත මනමාලිට තියෙන වේදනාව
අනික් උං වගේ නෙමෙයි, මෙයා ඉතිං හොර ගෙඩියා වගේ අයියගේ සරම අස්සේ හැංගිලා හිටියනේ.
මිට්ටෝ හිතුවේ බැඳපු ගමං උඩට නැගලා හතර අතේ වනයි කියලා. අන්තිමට දැං නිකං කිරිහාමි බඩේ තියං ඉන්නවා වගේ.
ඉතිං වේදනාවට බනිනවා.![]()
computer accessories thawa ganan yai neda ban?
අපි අපේ මතය ජයග්රහණය කරවා ඇත.... ඒ මතය පුද්ගලාභිවන්දනයකින් තොරව ඉදිරියටත් රැක ගැනීමට කැප වෙමු.... ඒ මතය දිනවීමට නොහැකි නම් මොකා වුණත් ඌ වහාම දේශපාලනයෙන් පිටමං කිරිමට දෙවරක් නොසිතන්න.... ජය වේවා.....
මිට්ටොන්ට තියෙන්නේ :
හොඳට හොයල බලලා, නැකැත් බලලා, රබං ගහලා, කිරිබත් කාලා හත් දවසක් මගුල් කාලා ෆොන්නයෙක් බැඳගත්ත මනමාලිට තියෙන වේදනාව![]()
180ta wage awa vga dan 380i
i3 laptop laksha 2>>![]()
නැව හරවලා යවන්න කොන්දක් පන නැති පාලකයො ඉන්න රටක්ගූ වලට ගෙවන්නත් ඩොලර් මිලියන 6.7 ක් ඕනේ. ඔයාල මහන්සි වෙලා ගම්බ කරපු හැම ඩොලර් එකක් ම ලංකාවට එවන්න.
පොහොර වල අහිතකර බැක්ටීරියා ඉන්නවා නම් අපිට එපා ආයෙ ගනින් කියලා කියන්නෙ නැතුව 
ඩොලර් මිලියන හතකුත් ගෙවලා ආයෙ නැවත් බාර අරගන්නවා කියන්නෙ ඉතින්.... 





මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.නැව හරවලා යවන්න කොන්දක් පන නැති පාලකයො ඉන්න රටක්![]()
![]()
![]()
පොහොර වල අහිතකර බැක්ටීරියා ඉන්නවා නම් අපිට එපා ආයෙ ගනින් කියලා කියන්නෙ නැතුව
ඩොලර් මිලියන හතකුත් ගෙවලා ආයෙ නැවත් බාර අරගන්නවා කියන්නෙ ඉතින්....
සිංහයා කිව්වා පූටින් කිව්වා දැන් සෙල්ලම් නෑ කිව්වා කවි ලිව්වා පපුවට ගහගත්තා මොන නවනිංගිරාවක් ද යකො මේ වුනෙ![]()
Hena sapai wage neda danහිතපන් ඉතින් මේ ඩොලර් නැති වෙලාවේ මේ තරම්ම ගොන් තීරණ අරන් තියෙන ඩොලර් ටිකත් නැති කරගන්න පාරවල් කපාගත්තා කියන්නේ කොයි තරම් හොඳ පාලකයෝද අපිට ඉන්නේ. අන්තිමේ ඩොලර් ටික ඉතුරු කරගන්න කියල රසායනික පොහොර ගෙන්නන්නේ නැතුව ඉඳලා ගෙන්නපු ගූ වලින් ඒ ඉතුරු කරගත්තුවා නිකන්ම ගියා. අන්තිමේ ගහපු පදෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.

Lankawe marenakan inna one kiyala matak webakita ena feeling eka kohomadaHena sapai wage neda dan![]()
V8 gennan LC ariya wage thama bro sample test karanna kalin me paarath LC aralaනැව හරවලා යවන්න කොන්දක් පන නැති පාලකයො ඉන්න රටක්![]()
![]()
![]()
පොහොර වල අහිතකර බැක්ටීරියා ඉන්නවා නම් අපිට එපා ආයෙ ගනින් කියලා කියන්නෙ නැතුව
ඩොලර් මිලියන හතකුත් ගෙවලා ආයෙ නැවත් බාර අරගන්නවා කියන්නෙ ඉතින්....
සිංහයා කිව්වා පූටින් කිව්වා දැන් සෙල්ලම් නෑ කිව්වා කවි ලිව්වා පපුවට ගහගත්තා මොන නවනිංගිරාවක් ද යකො මේ වුනෙ![]()
Dan un gema adinne ekata. Mun thanikara karumakkarayo tikak. China kiyana eka hari. Kauda yako LC arala badu genna kiyala aayi harola yawanne
Mun thama wade kaala thiyenne. Ungen wandi illanna thibba sample check karala wena load ekak ewala thibbanan. Dan ithin thiyena dekuth deela hulan tikak ganna thiyenne.Ekko 225ma dakina dakina thana gal gahala elawanna oni. Kisima aanduwakin kela una misak sethak une naane. Ehema history ekak thiyeddi ithin Yudde dinapu ekath somaliyawata paan damma wage thama. Bandaranayaka, Premadasa, Rajapaksa, Wickckramasinghe kiyanne aaayi lankaawata paath una niyama gal muusala perethayo set ekak. Ratama kaala dan lowannath enawa.Lankawe marenakan inna one kiyala matak webakita ena feeling eka kohomada