ආනයනික කිරි පිටි! High risk cancerous !

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,324
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ. අස්ථි කොටස් ජෙලටින් තමයි වැඩිපුර කිරි පිටි වල තියෙන්නෙ කියල මම අහල තියෙන්නෙ
     
    • Like
    Reactions: gamerlk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    කිරිපිටි නොබොන එක හොඳයි ඒත් මේ කටට ආවට කියන එකනෙ එපාවෙන්නෙ ලංකාවෙ දොස්තරල.

    අයිස් (Narcotic) වල carcinogenic effect එක = කිරිපිටි වල carcinogenic effect එක කියල හොයාගත්තෙ කොහොමද?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Video එක බලන්න පුළුවන් ඒත් මේ චමිදිත මෝඩයා කෑගහන විදිය තමා එපා වෙන්නේ 🤮
    ඔය මොඩය thumbnail එකේ ඉන්නව දැක්ක ම video එක ඉබෙම skip වෙනව බං 🥴
     
    • Like
    Reactions: Mr.dark

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඔය මොඩය thumbnail එකේ ඉන්නව දැක්ක ම video එක ඉබෙම skip වෙනව බං 🥴
    ඔලුවෙ කැක්කුම හැදෙනවා බන් මු යටි ගිරියෙන් කෑ ගහන කොට 🤦
    උදේම TV එපා කරනවා මේ පොන්නයා
     
    • Like
    Reactions: Mr.dark

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    වීඩියෝ එක බැලුවෙ නෑ. අස්ථි කොටස් ජෙලටින් තමයි වැඩිපුර කිරි පිටි වල තියෙන්නෙ කියල මම අහල තියෙන්නෙ
    Balanna. Eke thiyena research papers tikak balala mata meka share karanna hithune
     
    • Like
    Reactions: Mr.dark

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    කිරිපිටි නොබොන එක හොඳයි ඒත් මේ කටට ආවට කියන එකනෙ එපාවෙන්නෙ ලංකාවෙ දොස්තරල.

    අයිස් (Narcotic) වල carcinogenic effect එක = කිරිපිටි වල carcinogenic effect එක කියල හොයාගත්තෙ කොහොමද?
    මේ මනුස්සයව මරලා තියෙන්නෙ මේ කියන දේවල් කටට ආවට කියන type නෙමෙයි නිසා.
    මේ රටේ දේශපාලනයට බැන්නට ඇත්තටම රට ගෙනියන්නෙ business කාරයො කීප දෙනෙක් වගේ

    Video එක බලන්න පුළුවන් ඒත් මේ චමිදිත මෝඩයා කෑගහන විදිය තමා එපා වෙන්නේ 🤮
    එහෙම අවුලක්නං තීනවා. හරි ඉවසීමෙන් මමත් බැලුවෙ content එක worth නිසා
    ------ Post added on Mar 25, 2024 at 9:57 AM
     
    • Love
    • Like
    Reactions: Mr.dark and 2osama