ආනයනික වාහන මිල ගණන් අඩු කිරීම

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    nethnews 😢😢😢




    ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇතැයි වාහන නියාමන හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. ඔහු කියා සිටියේ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම ආණ්ඩුවේ ඉලක්කය බැවින් ආනයනික වාහන මිල ගණන් ඉදිරියේදීත් අඩු නොකෙරෙනු ඇති බවයි.
    වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග වාහන අලෙවිකරුවන් සහ ඒ ආශ‍්‍රිත කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළුව පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. වාහන ආනයනකරුවන් සඳහන් කළේ කර්මාන්තයට සම්බන්ධ ඍජු හා වක‍්‍ර රැකියා රැසකට බලපෑම් එල්ල වී ඇති බවයි. මේ, ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය වගේ එකලස් කරපු 225ක් මුලින්ම පාර්ලිමේන්තුවේ උන්ට දෙන්න බැරි ඇයි ? උන් හදෙන් ආපු උන්ද ? එහෙම තමයි ආදර්ශයක් දෙන්න ඕනේ හරිනම්..

    පැන්ඩෝ 225ක් උන්ට දුන්නා නම් හරි බන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    පැන්ඩෝ 225ක් උන්ට දුන්නා නම් හරි බන්.
    ඕකුන් කෝටියක වගේ වාහන වල යන්නත් බෑ කියනවා බෙල්ල රිදෙනවා, අතන රිදෙනවා කිය කියා. දැන් කෝටි 3 ගානේ තීරු බදු සහන දෙන්න යනවා මුලින්ම 70කට. රටේ අනිත් උන් යන්න ඕනේ ලදරම් වල ගිනි ගනන් දීලා. :lol:
    බලපං දැන් අවු 2ක් පරණ vitz තියන උන් 6 mil වාහන තියන උන් වෙලා නේ :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඕකුන් කෝටියක වගේ වාහන වල යන්නත් බෑ කියනවා බෙල්ල රිදෙනවා, අතන රිදෙනවා කිය කියා. දැන් කෝටි 3 ගානේ තීරු බදු සහන දෙන්න යනවා මුලින්ම 70කට. රටේ අනිත් උන් යන්න ඕනේ ලදරම් වල ගිනි ගනන් දීලා. :lol:
    බලපං දැන් අවු 2ක් පරණ vitz තියන උන් 6 mil වාහන තියන උන් වෙලා නේ :lol:

    පක්ශ විපක්ශ එකෙකෙ ඔවාගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නෙ නෑ නේ බං එකනේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    රට තුල එකලස් කරනව කින්නෙ,
    ලක්සරි වාහන දෙකට කපල ස්පෙයා පාට්ස් විදිහට ගෙන්නල, මෙහෙදි එකට තියල පාස්සල හදන එකද මචංල...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ෆේස්බුක් එකේ මාර අඩුවට වාහන විකුණනවා කට්ටියක්.. කොහොම දෙනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: kinkon and D_Mad

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    ෆේස්බුක් එකේ මාර අඩුවට වාහන විකුණනවා කට්ටියක්.. කොහොම දෙනවද දන්නෙ නෑ.

    වලතරයට සෙට් කරල දීපන් එකක්....
     
    • Like
    Reactions: D_Mad