ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත&#3530

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත&#3530

    ආනයනික වැඩසටහන් මත අයකරන බද්ද කේබල් ටීවී සම්බන්ධතා සඳහා ද අයකිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    ඒ තුළින් උපයන ආදායම දේශීය සිනමා කර්මාන්තය නැංවීම සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව අද පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    src : http://www.adaderana.lk/sinhala/news.php?nid=12335

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ඉතාමත් හොද කරුණක්
    දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්
     
    • Like
    Reactions: ir0n_guy

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඉතාමත් හොද කරුණක්
    දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්

    monada ide deela thiyena deshiya dewal kiyanna balanna??

    ape padiyenuth 2% walata kelinna yanne. Kohomada jeewath wenne.....:angry::angry:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    monada ide deela thiyena deshiya dewal kiyanna balanna??

    ape padiyenuth 2% walata kelinna yanne. Kohomada jeewath wenne.....:angry::angry:

    මාසෙකට 1000 - 2000 දීල රට ටීවී බලන්න හොදයි උබට. කන්න බොන්න පිනට ඉල්ලනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ කවුද කිව්වා මම අහගෙන ආන්ඩුව හදන්නේ අයවැය පරතරය 5% කරන්න කියලා... ඒක ක්අරන්න හදන්නේ මේ විදිහට හැම එකටම බදු ගහලා තමයි... පරතරය අඩුවෙයි... අපිට කෙල වෙයි..
     
    • Like
    Reactions: pepsik

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඊයේ කවුද කිව්වා මම අහගෙන ආන්ඩුව හදන්නේ අයවැය පරතරය 5% කරන්න කියලා... ඒක ක්අරන්න හදන්නේ මේ විදිහට හැම එකටම බදු ගහලා තමයි... පරතරය අඩුවෙයි... අපිට කෙල වෙයි..
    :yes:
    mun hithan inne salli gas walin kadanawa kiyala :S
     
    • Like
    Reactions: dinukaperera

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    කෝ එහෙනන් ලොකුවට කිව්ව 2500?:baffled:

    ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
    රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මචන්ලා මේ ලෝක හොරුන්ගෙ බොරු බේගල් අහන්න එපා..
    ඔය අය වැය කියන්නෙ තනිකර බොරු වචන ටිකක් විතරයි...

    පුලුවන් නම් මහ බැoකුවේ වර්ෂ අවසාන වාර්ථාව හොයාගෙන කියවන්න. උඹලට ඇඬෙයි එතකොට... ඒක ටිකක් හොයා ගන්න අමාරුයි..මම කියවල තියෙනව ගිය අවුරුද්දේ වාර්ථාව.. ලoකාව කොහෙද තියෙන්නෙ කියල හිතාගන්න අමාරුයි...
    මේකෙ මේ ඉන්න එක එකාගෙ පු.ka...ලෙවකන ඈයොත් එක්ක ඕව කතාකරල වැඩක් නෑ.. මොකද උන් වැස්සකටවත් ඉස්කොලෙකට ගියපු ඈයො වෙන්නනම් බෑ...
    ලoකාවෙ ආර්ථික පසුබිම අපි උඹලා ට මේ පේන චිත්‍රය නම් නෙමේ..තව අවුරුදු 2 ගියාම බලාගන්න පුලුවන් වෙයි..ඒක මහබැoකු වාර්ථාවෙම තියෙනව සුද්ද සින්හලෙන්ම..
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Ane pala modayoo yannda. Koheda yakoo deshiya dewal hoda une. Balapan Lankawe hoda film ekak wath hadanawa da kiyala. :lol::lol: ube meekarak kama pradarshanaya karanna epa uba meeharakek unata. Mata kiyapan ubata pol kattak pirenna hujja karannda puluwanda kiyala..

    ඉතාමත් හොද කරුණක්
    දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්
     
    • Like
    Reactions: dinukaperera

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ලන්කාවෙ නල්ලමලේ tv channel වල බලන්න දෙයක් නැති හින්දානෙ Sat TV ගන්නෙ මිනිස්සු...ගොන් මහින්දට නම් මොකද උටයි උගෙ හරක් මඩුවටයි ඔක්කොම නිකන් නේ....මුන්ට බදු ගෙවනවට වැඩිය හොදයි tv නොබලා ඉන්නවා :( :baffled: :( :(:(
     
    • Like
    Reactions: 4anuruddha

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    ඉතාමත් හොද කරුණක්
    දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්

    අනේ බන් කෙහෙම්මල් දේශීයත්වය ... එහෙනම් වාහන ආනයනික බද්ධ වැඩි කරල ලංකාවෙ Micro Car වගේ සමාගමක් දිරිමත් කරන්නැත්තෙ ඇයි ... :oo:

    පිටරටවල යන program වල පට්ටපල් කොපිය බලනෙකද උඹේ දේශීයත්වය ? අපි නම් කැමති original එක බලන්න :lol:
     
    • Like
    Reactions: metrix2

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අනේ බන් කෙහෙම්මල් දේශීයත්වය ... එහෙනම් වාහන ආනයනික බද්ධ වැඩි කරල ලංකාවෙ Micro Car වගේ සමාගමක් දිරිමත් කරන්නැත්තෙ ඇයි ... :oo:

    පිටරටවල යන program වල පට්ටපල් කොපිය බලනෙකද උඹේ දේශීයත්වය ? අපි නම් කැමති original එක බලන්න :lol:
    :yes::yes:
     
    maneeshkasun

    Member
    Feb 26, 2009
    206
    9
    0
    මචන්ලා මේ ලෝක හොරුන්ගෙ බොරු බේගල් අහන්න එපා..
    ඔය අය වැය කියන්නෙ තනිකර බොරු වචන ටිකක් විතරයි...

    පුලුවන් නම් මහ බැoකුවේ වර්ෂ අවසාන වාර්ථාව හොයාගෙන කියවන්න. උඹලට ඇඬෙයි එතකොට... ඒක ටිකක් හොයා ගන්න අමාරුයි..මම කියවල තියෙනව ගිය අවුරුද්දේ වාර්ථාව.. ලoකාව කොහෙද තියෙන්නෙ කියල හිතාගන්න අමාරුයි...
    මේකෙ මේ ඉන්න එක එකාගෙ පු.ka...ලෙවකන ඈයොත් එක්ක ඕව කතාකරල වැඩක් නෑ.. මොකද උන් වැස්සකටවත් ඉස්කොලෙකට ගියපු ඈයො වෙන්නනම් බෑ...
    ලoකාවෙ ආර්ථික පසුබිම අපි උඹලා ට මේ පේන චිත්‍රය නම් නෙමේ..තව අවුරුදු 2 ගියාම බලාගන්න පුලුවන් වෙයි..ඒක මහබැoකු වාර්ථාවෙම තියෙනව සුද්ද සින්හලෙන්ම..

    well said...
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ලන්කාවෙ නල්ලමලේ tv channel වල බලන්න දෙයක් නැති හින්දානෙ Sat TV ගන්නෙ මිනිස්සු...ගොන් මහින්දට නම් මොකද උටයි උගෙ හරක් මඩුවටයි ඔක්කොම නිකන් නේ....මුන්ට බදු ගෙවනවට වැඩිය හොදයි tv නොබලා ඉන්නවා :( :baffled: :( :(:(

    සහතික ඇත්ත..
    මුන් මේ බලන්න කියන්නේ අර පො.. බුද්ධිකයගෙ සක්කිලිවාහිනියයි ...උන්ගෙ කුකුළුවාහිනියයි වෙන්න ඇති..ඇයි දැන් තව නා... වාහිනියක් ඇවිල්ල තියෙන්නෙ...

    කට්ටියට තේරිල වෙන්න ඇති දැන් මිනිස්සු ඒ ටී.වී. චැනල් බලන්නෙ නැහැ කියලා...
    අපිට බලෙන් ඒව දැන් පෙන්නන්න හදන්නේ..
    පව් කොල්ලා ලොක්කා...
    :lol::lol:
     
    • Like
    Reactions: dinukaperera

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
    රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්

    hwwx3k.jpg

    දෙන්න බැරිනම් මොන රෙද්දටද කිව්වේ?
    ඇයි බන් තව කිව්වේ මම කියන්නේ කරන්න පුළුවන් දේවල් විතරයි කියල :rolleyes::lol::lol: