ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත&#3530

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
    රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්

    උබලගේ තාත්තද රටේ මිනිස්සුන්ට කන්න දෙන්නේ ??? :angry: :angry: :D :D ;) ;)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
    රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්


    එතකොට බොරුවට දෙන්නම් කියල ඔය කාලකන්නින්ට ලෑජ්ජාවක් නෑද්ද බොරු කිය කිය චන්ද හිගා කන්න......:angry::angry::angry:
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    me hambayo thama wadipurama rate salli huran kana minissu

    habayi nikan dena bath packet eka gannath polime enawa

    kisima lajjawak nathi jathiyak

    2dt24qw.jpg


    Enna malli enna nangi MR kama packet ekak kanna.
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉතාමත් හොද කරුණක්
    දේශීය දේවල් වලට මුල් තැන දෙමින් රට සංවර්ධනය ඉලක්ක කර ඉදිරිපත් කෙරු හොද අය වැයක්

    :P:P:P:P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආඩම්බරකාර පියාගේ පදවිපුප්තියේ සතුට සැමරීම සදහා
    විදුලිගාස්තු 8% කින්ද කේබල්ටීවී සදහා බද්දක්ද වාහන ආදායම් බද්ධ 10% වාහන ලියාපදිංචි ගාස්තුදදුරකථන ගාස්තුද
    වැඩිකර රාජ්‍ය සෙවකයින් සදහා 5% පඩි වැඩිවීමක් :(
    උදා-10000/= පඩිගන්නා අයෙකුට රැ 500/ක් ලබාදෙන ලදී
    :lol:
    ඉති
    කමුද කිරිබත්:P
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    ape aya danne kade yannai copy karannai :P

    :lol: :lol:

    එහෙනන් ඕයි ලැජ්ජාවක් නැද්ද චන්දෙ කාලේ 2500කින් පඩි වැඩි කරනවා කියලා කියන්න??:lol:

    නිකන් ගොන් talk දාන්න එපා බන්.... අපිත් MRට තමා චන්දෙ දුන්නේ... උඹ නිකන් උන් කරන හැමදේම හරි කියලා කඩේ යන්න එපා... තියෙන ඔලුවෙන් ටිකක් කල්පනා කරපං...:baffled::dull:

    එළ ... :yes:

    හරියට හරි මචන්
    ලන්කාවෙ මහා කලාකරයො කරන්නෙ ඔරිජිනල් එකෙ කොපියක්ම නෙමෙයි
    අපෙ මහා කලාකරයො කරන්නෙ කොපියෙත් කොපියක් ,තෙරුනෙ නැනෙ මම තෙරුම් කරලා දෙන්නම්: එ කියන්නෙ ඔරිජිනල් එක ඉන්දියන් මහා කලාකරයො කොපි කරනවා උන්ගෙන් අපෙ මහා කලාකරයො කොපි කරනවා ,අන්තිමෙදි අපි බලන්නෙ කොපියෙත් කොපියක්:rofl:

    :rofl: :rofl:

    hehehehe maru talk eka. Habai Micro ekath karanne korea walin parts gennala , assemble karana ekane. Diri deemda? Patan gaththe mahalokuwata lankawe 100% hadanawa kiyalane.

    ඒක තම්යි මම කියන්න උත්සාහ කලේ ... එහෙම දේශීයත්වයක් කියල දෙයක් නෑ ... අපිට නැතිදේ වෙන රටකින් ගන්න ඕන ... ජපානෙ වාහන වලට ප්‍රසිද්ද උනාට raw meterials ගෙන්නන්නෙ වෙන රට වලින් ...

    හැම රටක් එක්කම සයයෝගයෙන් වැඩ කරන්න ඕන ... ඇමරිකාවෙන් එන නිසා පාන් පිටි ත්‍රස්තවාදය ... දේශීය ගොවියා රැක ගන්න ඕන ... ඔක්කොම මුන්ගෙ වාසියට හදාගත්තු කතා ... අඩුගානෙ සරම බැනියම අඳින එකෙක් කිව්වනම් තව කමක් නෑ .... :D
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ලන්කාවෙ නල්ලමලේ tv channel වල බලන්න දෙයක් නැති හින්දානෙ Sat TV ගන්නෙ මිනිස්සු...ගොන් මහින්දට නම් මොකද උටයි උගෙ හරක් මඩුවටයි ඔක්කොම නිකන් නේ....මුන්ට බදු ගෙවනවට වැඩිය හොදයි tv නොබලා ඉන්නවා :( :baffled: :( :(:(

    මේකනෙ බන් ඔක්කොමල්ල කේබල් ටීවී බැලුවම මුංගෙ මහරජතුමාගෙ මලවිකාර පෙන්වන සත්‍යවාහිනී චැනල් කවුරැවත් බලන්නෑනෙ:lol::lol::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
    රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්


    අපිට අනාගත සංවර්ධනය උන්ට වර්ථමාන සංවර්ධනය:rolleyes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ආඩම්බරකාර පියාගේ පදවිපුප්තියේ සතුට සැමරීම සදහා
    විදුලිගාස්තු 8% කින්ද කේබල්ටීවී සදහා බද්දක්ද වාහන ආදායම් බද්ධ 10% වාහන ලියාපදිංචි ගාස්තුදදුරකථන ගාස්තුද
    වැඩිකර රාජ්‍ය සෙවකයින් සදහා 5% පඩි වැඩිවීමක් :(
    උදා-10000/= පඩිගන්නා අයෙකුට රැ 500/ක් ලබාදෙන ලදී
    :lol:
    ඉති
    කමුද කිරිබත්:P


    24es4yv.jpg


    :rolleyes::rolleyes::rolleyes:


    so I guess after that we'll see some considerable development

    :eek:
    you live in SL don't you?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    rata gana hitanawanam cabinet eka adu kere ganna kiyanna ko ..egollange padi/transport/security/bonus/commission/extra infrascuture welata yanawiyadama = okkoma rajya sewakayange padi wade kathai maha rajoo
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    zkkh2b.gif

    ලොක්ක ජාත්‍යන්තරය හොල්ලල තියෙන්නෙ පේනවනෙ:P:lol:
    281hijp.jpg

    :oo:
    දැන් ඉතින් හැමෝම මේක කියල බදුටික ගෙවමු
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔයි 2500 දෙනකන් කට ඇරන් බලන් ඉන්නේ
    රටේ අනාගත දියුණුව ගැන හිතල වැඩ කරපන්

    අනේ බන් 2500 දෙයිද,2004 ඉදන් ගුරුවරුන්ගේ පඩිය බාගෙට ගෙවන්නේ මහින්ද මාමාට ලජ්ජ නැති නිසා වෙන්න ඇති??
     

    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    රට දියුණු වෙන්නත් කෝකටත් රටේ ඉන්න මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය වැඩි වෙන්න ඕන .
    වෙන විදියකට කියනවනම් ,රටේ මිනිස්සුන්ගේ පඩි වැඩි වෙන්න ඕන.
    රටක ඉන්න මිනිස්සු හිගන්නොනම් රට දියුණුවෙන්නේ කොහොමද?
    මේවා බොහොම සරලදෙවල්.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එහෙනන් ඕයි ලැජ්ජාවක් නැද්ද චන්දෙ කාලේ 2500කින් පඩි වැඩි කරනවා කියලා කියන්න??:lol:

    නිකන් ගොන් talk දාන්න එපා බන්.... අපිත් MRට තමා චන්දෙ දුන්නේ... උඹ නිකන් උන් කරන හැමදේම හරි කියලා කඩේ යන්න එපා... තියෙන ඔලුවෙන් ටිකක් කල්පනා කරපං...:baffled::dull:

    ඇයි උබ දන්නෙ නැද්ද ඌට ඔලුවක් නෑ :no::no: කියල :lol::lol: