ආනයන සීමා ඉවතට

Sen-lu

Well-known member
  • ?

    ශ‍්‍රී ලංකාවට ආනයනකරුවන් වාහන ඇණැවුම් තහවුරු කරයි..

    June 9, 2023 at 10:02 pm | lanka C news
    ශ‍්‍රී ලංකාවට ආනයනකරුවන් වාහන ඇණැවුම් තහවුරු කරයි..

    මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක්ම විදෙස් සමාගම් වෙත තම ඇනවුම් භාරදී ඇති බව වාර්තා වේ.

    නුදුරේදීම ශ්‍රී ලංකා රජය විසින් වාහන ආනයන තහනම ඉවත් කරනු ඇතැයි ඉහල විශ්වාසයෙන් ඔවුන් විසින් මෙන්ම ඇනවුම් භාර දී තිබේ.

    ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම අත්හිටුවා වසර දෙකක පමණ කාලයක් ගතවේ.

    කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ පහසුකම් ගිවිසුමකට එක්වීමත් සමග
    තරගකාරී නිදහස් වෙළඳාම සදහා සීමා පැනවීම් සිදු නොකළ යුතු බවට එකඟතාව මත රජය විසින් ක්‍රමානුකූලව ආනයනය තහනම් ඉවත් කරමින් සිටී.

    ඒ අනුව නුදුරේදීම වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සීමා ද ඉවත් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් විසින් ඇනවුම් මෙම භාර දී ඇති බවද දැනගන්නට තිබේ.

    මේ අතර අතර ලොව ප්‍රමුඛ පෙළේ ජපාන වාහන සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ ප‍්‍රකාශකයෙක්ද කියා සිටියේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වාහන ගැන්වීමේ හැකියාව ලැබෙනු ඇති බවට තමන්ට සිය මවු සමාගම විසින් දන්වා ඇති බවයි.


    ------ Post added on Jun 10, 2023 at 3:22 PM

    They will be highly disappointed 😂
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මේ අතර අතර ලොව ප්‍රමුඛ පෙළේ ජපාන වාහන සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ ප‍්‍රකාශකයෙක්ද කියා සිටියේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වාහන ගැන්වීමේ හැකියාව ලැබෙනු ඇති බවට තමන්ට සිය මවු සමාගම විසින් දන්වා ඇති බවයි.

    මේ කියන්නේ ටොයෝටා වගේ ඒජන්ට් ල ගේන වාහන නේ. බ්‍රෑන්ඩ් නිව් ඒවා ඔක්ෂන් වලින් අරං මෙහෙට ගේන ඒවා නෙවි
     
    • Like
    Reactions: NRTG

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මේ අතර අතර ලොව ප්‍රමුඛ පෙළේ ජපාන වාහන සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ ප‍්‍රකාශකයෙක්ද කියා සිටියේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වාහන ගැන්වීමේ හැකියාව ලැබෙනු ඇති බවට තමන්ට සිය මවු සමාගම විසින් දන්වා ඇති බවයි.

    මේ කියන්නේ ටොයෝටා වගේ ඒජන්ට් ල ගේන වාහන නේ. බ්‍රෑන්ඩ් නිව් ඒවා ඔක්ෂන් වලින් අරං මෙහෙට ගේන ඒවා නෙවි
    doller rate more high, mokda danata artifical vidihata hira kargana inna.
     
    • Like
    Reactions: NRTG

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ජලය කියන්නෙ මුන් ආයෙක් වතුර බෝතල් ගේවිද දන්නැ
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    dan ban computer parts ehema genna dei neda ethakota.computer parts wala price eka poddak adu wunoth nam hodai.
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ranil Gazette gahanawa ayin karanawa😂😂😂 Gota wage.. Gazette gahana Ranil😀

    Giya sumaneth CIMA, ACCA mul tax registration goden ayin karala gazette gahuwa
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    building කන්ස්ටක්ෂන් වල බඩු ලිස්ට් එකද කොහෙද ඇරලා තියෙන්නේ .ගෙවල් හදන උන්ට නම් හොද වෙයි
     
    • Like
    Reactions: NRTG

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    The government has issued a gazette notification relaxing the import restrictions imposed on more than 300 goods including electronic equipment, sanitaryware and food items.

    භාණ්ඩ කිහිපයකට ආනයන සීමා ඉවත්කර ඇති බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇති.

    ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ආනයන සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    - https://www.hirunews.lk/337518/භාණ්ඩ-කිහිපයක-ආනයන-සීමා-ඉවතට

    Gazette එක තාම දල නැහැ


    http://documents.gov.lk/en/exgazette.php


    භාණ්ඩ රැසක ආනයන සීමා ගැන ගැසට් නිවේදනයක්​

    June 10, 2023 09:09 am


    ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
    HS 286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර තිබේ.
    2023 ජූනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
    මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවය.

    -

    https://sinhala.adaderana.lk/news/182782





    මනූශයට පිස්සුද බන්? පාසල් අධ්‍යාපනය නිකම් දීලා, විශ්වවිද්‍යාල/ තෘතීයික අධ්‍යාපනය නිකම් දීලා රටේ ශ්‍රම බලකාය රට පටවලා කියනවා ඩොලර් මෙච්චර ගෙනාවා කියලා. උන් රටේ තියාගන්න බැරි මුගෙ පාලන ක්‍රමය වැරදි නිසා කියල හිතන්නෙ නෑ