I smell something fishy. We still don't have medicines and other equipments in gov hospitals. I guess this is to make some business shitheads happy because Ranil is getting ready for the next year's presidential election
I smell something fishy. We still don't have medicines and other equipments in gov hospitals. I guess this is to make some business shitheads happy because Ranil is getting ready for the next year's presidential election
?
ශ්‍රී ලංකාවට ආනයනකරුවන් වාහන ඇණැවුම් තහවුරු කරයි..
June 9, 2023 at 10:02 pm | lanka C news![]()
මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක්ම විදෙස් සමාගම් වෙත තම ඇනවුම් භාරදී ඇති බව වාර්තා වේ.
නුදුරේදීම ශ්‍රී ලංකා රජය විසින් වාහන ආනයන තහනම ඉවත් කරනු ඇතැයි ඉහල විශ්වාසයෙන් ඔවුන් විසින් මෙන්ම ඇනවුම් භාර දී තිබේ.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම අත්හිටුවා වසර දෙකක පමණ කාලයක් ගතවේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ පහසුකම් ගිවිසුමකට එක්වීමත් සමග
තරගකාරී නිදහස් වෙළඳාම සදහා සීමා පැනවීම් සිදු නොකළ යුතු බවට එකඟතාව මත රජය විසින් ක්‍රමානුකූලව ආනයනය තහනම් ඉවත් කරමින් සිටී.
ඒ අනුව නුදුරේදීම වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සීමා ද ඉවත් කරනු ඇතැයි වාහන ආනයනකරුවන් විසින් ඇනවුම් මෙම භාර දී ඇති බවද දැනගන්නට තිබේ.
මේ අතර අතර ලොව ප්රමුඛ පෙළේ ජපාන වාහන සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ ප්රකාශකයෙක්ද කියා සිටියේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වාහන ගැන්වීමේ හැකියාව ලැබෙනු ඇති බවට තමන්ට සිය මවු සමාගම විසින් දන්වා ඇති බවයි.
------ Post added on Jun 10, 2023 at 3:22 PM
doller rate more high, mokda danata artifical vidihata hira kargana inna.මේ අතර අතර ලොව ප්රමුඛ පෙළේ ජපාන වාහන සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ ප්රකාශකයෙක්ද කියා සිටියේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වාහන ගැන්වීමේ හැකියාව ලැබෙනු ඇති බවට තමන්ට සිය මවු සමාගම විසින් දන්වා ඇති බවයි.
මේ කියන්නේ ටොයෝටා වගේ ඒජන්ට් ල ගේන වාහන නේ. බ්‍රෑන්ඩ් නිව් ඒවා ඔක්ෂන් වලින් අරං මෙහෙට ගේන ඒවා නෙවි
Hmm this is more like itSee that list ?
most of them import from Europe
so that's IMF kicked in
The government has issued a gazette notification relaxing the import restrictions imposed on more than 300 goods including electronic equipment, sanitaryware and food items.
භාණ්ඩ කිහිපයකට ආනයන සීමා ඉවත්කර ඇති බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව ජුනි 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමා ඉවත්වනු ඇති.
ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ආනයන සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
- https://www.hirunews.lk/337518/භාණ්ඩ-කිහිපයක-ආනයන-සීමා-ඉවතට
Gazette එක තාම දල නැහැ
http://documents.gov.lk/en/exgazette.php
භාණ්ඩ රැසක ආනයන සීමා ගැන ගැසට් නිවේදනයක්
June 10, 2023 09:09 am
ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
HS 286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර තිබේ.
2023 ජූනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවය.
-
https://sinhala.adaderana.lk/news/182782