ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක.

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    සමහර ගෙවල්වල මෙන් එක ටිප් එකවත් නෑ,, අර්ත් එක නෑ, එස්-එල්-එස් පුකෙන් යන්නෙ එවයි,, මෙ හිගන රටට මොන විකාරද/
    oya tika danna giyoth 50,000 ta wada yanwa dan
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    අර තට්ටයා නම් නිකන් ඊශ්රායල් කාරයෙක් වගේ තම්බි නිසා උන් එක්ක ගේම මයි ඉල්ලන්නේ.. :lol: අර අනික් මනුස්සයා නම් වැදගත් විදිහට කතා කරලා පැහැදිලි කරා සිද්දිය...:)හම්බෝ අපි නොදන්න SLS බඩු වල කොලටිය..:rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,012
    113
    කස්ටම් පකයලා ට ගාණ දුන්නාම කුඩු වුනත් ගෙන්වන්න පුලුවන්.

    සමහර ගෙවල්වල මෙන් එක ටිප් එකවත් නෑ,, අර්ත් එක නෑ, එස්-එල්-එස් පුකෙන් යන්නෙ එවයි,, මෙ හිගන රටට මොන විකාරද/
    Now trend , earth wire from normal wiring cable. how people bear big costs ?
    ------ Post added on Oct 19, 2023 at 1:05 PM
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හතරැස් පින් ප්ලග් එක එනවා. ගෙන්නන්න අවසර තියෙන්නෙ හතරැස් පින් ඒවා.

    හොරට රටින් ගේන ගොබ්බයො ඒ රටේ තියෙන මොඩල් අරන් මෙහෙට එවනවා. ඒකයි සමහර කඩවල් වල ඒවා විකුනන්නෙ.

    අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ තැන් වල නම් මේවා විකුණන්නේ නෑ. උන් හොරෙන් ගෙනාවත් ලංකාවේ නීතියට හරියන ඒවා ගේන්නෙ
    සිංගර් එකේ තාම තියනව රවුම් ප්ලග් තියන බඩු
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,121
    113
    Loading...
    උන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අඩුම තරමෙ මීඩියා වල වත් කියන්න ඕනි තහනම ගැන. රජයේ උන් තීරණ අරගෙන ෆයිල් එකට දාළා තියාගෙන ඉඳලා ගිහින් අල්ලන්නෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
    Pissuda bun aluthin ena hama ekama enne square pin, 3 pin ekane.

    Raum pin anam manam kiyanne custon tax nathuw apannapu badu boho durata.
     
    • Like
    Reactions: NRTG and lilman

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,901
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
    mama xiaomi phone ekak gatta 2018 ekata hambune rectangle 3 pin ekak.

    last month gatta eka round pin thiyenne. sure ekata import karana atthe hora ratakin
    horata ne owa genne
    lifemobile eke unuth denne round pin eka xiaomi.
     
    • Like
    • Wow
    Reactions: NRTG and lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    උන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අඩුම තරමෙ මීඩියා වල වත් කියන්න ඕනි තහනම ගැන. රජයේ උන් තීරණ අරගෙන ෆයිල් එකට දාළා තියාගෙන ඉඳලා ගිහින් අල්ලන්නෙ.
    මේක හරියට ඇඩ්වටයිස් කරා බන් ඕක එන්ෆෝස් කරපු කාලෙ. අවුරුදු දෙකක්ද කොහෙද දීලා තිබුනා හතරැස් පින් වලට මාරු වෙන්න සහ පරන ස්ටොක් ක්ලියර් කරගන්න
    පත්තරේ දාල තිබුනා
    ටීවී එකේ දැම්මා
    ඔන්ලයින් එහෙමත් පෝස්ටර් ශෙයා කරලා තිබුනා

    මේ ප්‍රෙස් රිලීස් එක කරලා තියෙන්නෙ 2018
    https://www.pucsl.gov.lk/press-rele...gs-and-socket-outlets-manufactures-importers/
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Custome එකෙන් ඔවා බලන්නේ නැහැ
    උන් නීතිය දන්නවා නම් මොකටද වැරදි බව දැනගෙන Import කරන්නේ
    Ai bn ithin balanne naththe?
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
    Who says? There are standards region wise

    https://www.worldstandards.eu/electricity/plugs-and-sockets/

    It’s better to have one standard throughout a country.

    we even had type E plugs before the ban and never in my life had I seen a type E plug point 😂
     
    • Like
    Reactions: NRTG and lilman

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    උන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අඩුම තරමෙ මීඩියා වල වත් කියන්න ඕනි තහනම ගැන. රජයේ උන් තීරණ අරගෙන ෆයිල් එකට දාළා තියාගෙන ඉඳලා ගිහින් අල්ලන්නෙ.
    No, if you are doing some business, it's your responsibility to comply with all the government rules and update accordingly. This rule is already 5 years old, so shop owners are wrong.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Who says? There are standards region wise

    https://www.worldstandards.eu/electricity/plugs-and-sockets/

    It’s better to have one standard throughout a country.

    we even had type E plugs before the ban and never in my life had I seen a type E plug point 😂
    Yes
    I have some iPhone chargers purchased long time ago (around 5S era) and they had 13A plug even at that time. i clearly remember how hard it was to plug them into our 5A plugs. I used to carry a small adapter with the charger.
     
    • Like
    Reactions: Sonique and NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මේක නම් කරන්න ඕන දෙයක්. නීතියේ හැටියට 2018න පස්සේ ලංකාවේ රවුම් පින් තියෙන ප්ලග් විකුනන්න බැහැ.
    mata thiyana prashne, TRCSL approval ekka ena phone wala factory ekenma dala ewana 2pin charger thama enawa neda?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    mata thiyana prashne, TRCSL approval ekka ena phone wala factory ekenma dala ewana 2pin charger thama enawa neda?
    TRCSL Approval එක දෙන්නෙ ටෙලිකමියුනිකේශන් සයිඩ් එකෙන් නේ
    නමුත් ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන ඒකෙන් මොනවත් චෙක් වෙන්නෙ නැහැ. ඕක තියෙන්නෙ ගෙන්නන එකෙත් නෙමයි ගෙන්නන්න පුලුවන් නමුත් විකුනන්න තමයි බැරි. මොකද ගෙවල් වල ප්ලග් පොයින්ට් මාරු කරන්න 2038 වෙනකල්ද කොහෙද දීලා තියනවා ඒවට යූස් කරන්න පර්සනලි ඉම්පෝට් කරගන්න පුලුවන් ඒකෙ ප්‍රශ්නයක් නැහැ.
    මම US වලින් බඩු ගේන නිසා මගේ වර්ක්ශොප් එකේ 110v වයරින් එකකුත් තියනවා ඒකට හරියන්න මම US Plug base ගෙනත් හයි කරගන්නවා ඒවට රිස්ට්‍රික්ශන් එකක් නැහැ

    ඒක නිසා කස්ටම් එකෙන් ප්‍රශ්නයක් නැහැ
    මෙහෙ ගෙනත් සෙල් කරනවා නං තමයි ඔය කේස් එක එතකොට ගෙනත් සෙල් කරන කෙනා හරියට දැනගෙන ගේන්න ඕන. නීතිය දන්නෙ නැහැ කියන එකෙන් වැරැද්ද වහන් බැහැනේ

    හරිනං ඔය ප්ලග් එක නෙමයි අල්ලන්න ඕන. ලංකාවෙ කිසිම electrical/electronic බඩුවක් අවම මාස 6ක වොරන්ටි නැතිව විකුනන්න තහනං. අන්න ඒව තමයි හරිනං අල්ලලා නඩු දාන්න ඕන
     
    na ban mun methana point kare, charger ekata SLS na kiyala. anika 2 pin kiyala. 2 pin banned nam mona widiyatwath enna ba. mokada oya aluth rule ekedi kiyanawane api langa thiyana 2 pin ewata use karana adapters unath wikunanna thahanam kiyala. ethakota 2 pin power brick ekak ena phone ekak charge karanna yaddi awulak wenawane. ekko universal wall sockets use karanna ona 13A ewa.

    methana me seller wa protect karanna mata mongal na. seller bebek nemeine.

    okath thawa eka government scam ekak. dan owa personal use ekata import karapuwa nemeine. custom eken release weddima dannawa athule thiyana badu monawada kiyala. ehema danagena illegal deyak release karapu ekath waradiy.

    dan kudu illegal deyak, ehema kiyala customs eke un kuduth ohoma genuine widiyata release karanne nahane. ekko me kada karayo hora paren release karagena. ekko genuinely release karagena. oya deken ekai wenna puluwan.