oya tika danna giyoth 50,000 ta wada yanwa danසමහර ගෙවල්වල මෙන් එක ටිප් එකවත් නෑ,, අර්ත් එක නෑ, එස්-එල්-එස් පුකෙන් යන්නෙ එවයි,, මෙ හිගන රටට මොන විකාරද/
oya tika danna giyoth 50,000 ta wada yanwa danසමහර ගෙවල්වල මෙන් එක ටිප් එකවත් නෑ,, අර්ත් එක නෑ, එස්-එල්-එස් පුකෙන් යන්නෙ එවයි,, මෙ හිගන රටට මොන විකාරද/
අර අනික් මනුස්සයා නම් වැදගත් විදිහට කතා කරලා පැහැදිලි කරා සිද්දිය...
හම්බෝ අපි නොදන්න SLS බඩු වල කොලටිය..
Now trend , earth wire from normal wiring cable. how people bear big costs ?සමහර ගෙවල්වල මෙන් එක ටිප් එකවත් නෑ,, අර්ත් එක නෑ, එස්-එල්-එස් පුකෙන් යන්නෙ එවයි,, මෙ හිගන රටට මොන විකාරද/
සිංගර් එකේ තාම තියනව රවුම් ප්ලග් තියන බඩුහතරැස් පින් ප්ලග් එක එනවා. ගෙන්නන්න අවසර තියෙන්නෙ හතරැස් පින් ඒවා.
හොරට රටින් ගේන ගොබ්බයො ඒ රටේ තියෙන මොඩල් අරන් මෙහෙට එවනවා. ඒකයි සමහර කඩවල් වල ඒවා විකුනන්නෙ.
අබාන්ස්, සොෆ්ට්ලොජික් වගේ තැන් වල නම් මේවා විකුණන්නේ නෑ. උන් හොරෙන් ගෙනාවත් ලංකාවේ නීතියට හරියන ඒවා ගේන්නෙ
Pissuda bun aluthin ena hama ekama enne square pin, 3 pin ekane.Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
mama xiaomi phone ekak gatta 2018 ekata hambune rectangle 3 pin ekak.Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
lifemobile eke unuth denne round pin eka xiaomi.horata ne owa genne

කන්න නැති උනත් මිට්ටගෙ බෙට්ට කෙලින්![]()
මේක හරියට ඇඩ්වටයිස් කරා බන් ඕක එන්ෆෝස් කරපු කාලෙ. අවුරුදු දෙකක්ද කොහෙද දීලා තිබුනා හතරැස් පින් වලට මාරු වෙන්න සහ පරන ස්ටොක් ක්ලියර් කරගන්නඋන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අඩුම තරමෙ මීඩියා වල වත් කියන්න ඕනි තහනම ගැන. රජයේ උන් තීරණ අරගෙන ෆයිල් එකට දාළා තියාගෙන ඉඳලා ගිහින් අල්ලන්නෙ.
Custome එකෙන් ඔවා බලන්නේ නැහැaththane bn mun kiyanne mokatada custom eken mewa elita denne
Ai bn ithin balanne naththe?Custome එකෙන් ඔවා බලන්නේ නැහැ
උන් නීතිය දන්නවා නම් මොකටද වැරදි බව දැනගෙන Import කරන්නේ
Who says? There are standards region wisePhone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
No, if you are doing some business, it's your responsibility to comply with all the government rules and update accordingly. This rule is already 5 years old, so shop owners are wrong.උන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අඩුම තරමෙ මීඩියා වල වත් කියන්න ඕනි තහනම ගැන. රජයේ උන් තීරණ අරගෙන ෆයිල් එකට දාළා තියාගෙන ඉඳලා ගිහින් අල්ලන්නෙ.
YesWho says? There are standards region wise
https://www.worldstandards.eu/electricity/plugs-and-sockets/
It’s better to have one standard throughout a country.
we even had type E plugs before the ban and never in my life had I seen a type E plug point![]()
mata thiyana prashne, TRCSL approval ekka ena phone wala factory ekenma dala ewana 2pin charger thama enawa neda?මේක නම් කරන්න ඕන දෙයක්. නීතියේ හැටියට 2018න පස්සේ ලංකාවේ රවුම් පින් තියෙන ප්ලග් විකුනන්න බැහැ.
TRCSL Approval එක දෙන්නෙ ටෙලිකමියුනිකේශන් සයිඩ් එකෙන් නේmata thiyana prashne, TRCSL approval ekka ena phone wala factory ekenma dala ewana 2pin charger thama enawa neda?
na ban mun methana point kare, charger ekata SLS na kiyala. anika 2 pin kiyala. 2 pin banned nam mona widiyatwath enna ba. mokada oya aluth rule ekedi kiyanawane api langa thiyana 2 pin ewata use karana adapters unath wikunanna thahanam kiyala. ethakota 2 pin power brick ekak ena phone ekak charge karanna yaddi awulak wenawane. ekko universal wall sockets use karanna ona 13A ewa.TRCSL Approval එක දෙන්නෙ ටෙලිකමියුනිකේශන් සයිඩ් එකෙන් නේ
නමුත් ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන ඒකෙන් මොනවත් චෙක් වෙන්නෙ නැහැ. ඕක තියෙන්නෙ ගෙන්නන එකෙත් නෙමයි ගෙන්නන්න පුලුවන් නමුත් විකුනන්න තමයි බැරි. මොකද ගෙවල් වල ප්ලග් පොයින්ට් මාරු කරන්න 2038 වෙනකල්ද කොහෙද දීලා තියනවා ඒවට යූස් කරන්න පර්සනලි ඉම්පෝට් කරගන්න පුලුවන් ඒකෙ ප්‍රශ්නයක් නැහැ.
මම US වලින් බඩු ගේන නිසා මගේ වර්ක්ශොප් එකේ 110v වයරින් එකකුත් තියනවා ඒකට හරියන්න මම US Plug base ගෙනත් හයි කරගන්නවා ඒවට රිස්ට්‍රික්ශන් එකක් නැහැ
ඒක නිසා කස්ටම් එකෙන් ප්‍රශ්නයක් නැහැ
මෙහෙ ගෙනත් සෙල් කරනවා නං තමයි ඔය කේස් එක එතකොට ගෙනත් සෙල් කරන කෙනා හරියට දැනගෙන ගේන්න ඕන. නීතිය දන්නෙ නැහැ කියන එකෙන් වැරැද්ද වහන් බැහැනේ
හරිනං ඔය ප්ලග් එක නෙමයි අල්ලන්න ඕන. ලංකාවෙ කිසිම electrical/electronic බඩුවක් අවම මාස 6ක වොරන්ටි නැතිව විකුනන්න තහනං. අන්න ඒව තමයි හරිනං අල්ලලා නඩු දාන්න ඕන