ආන්ඩුවට සෙනිකව ෆයර් වේ.ෆෝන් මිල වැඩිවිය හැක.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Phone වලට ඔරිජිනල් එන්නෙත් රවුම් පින් චාජර් නෙ බන්.ඒව ගහන්නෙ කොහොමද ?
    Phone එකේ මොක ආවත් අදාල නෑ බන් රටේ නීතියට අනුවයි වැඩ සිද්ද වෙන්නෙ. ඔය ෆෝන් කම්පැනි වලිනුත් ලස්සානට EU වලට එක චාජර් එකයි ජපානෙට තව එකයි USA වෙනම ඒවයි ගහන්නෙ ඒකනෙ.
    අනික මම ගත්ත එක ෆෝන් එකකටවත් රවුම් පින් නන් ඇවිල්ල නෑ.

    රවුං පින් එකෙන් කරන්ට් එක වදින් වැඩි චාන්ස් එකක් තියවා සහ මට ඒ විදියට වැදිලා තියනවා

    හේතුව රවූං පින් ප්ලග් එකේ ප්ලග් එක මුලටම යනකල් සන්නායක ලෝහ කෑල්ල තියෙන්නෙ. නමුත් හතරැස් පින් වල හොඳට බලන්න පින් වල අග කෙලවර විතරයි එහෙම සන්නායක කොටස මුල කෙලවර තියෙන්නෙ ප්ලාස්ටික්
    එතකොට ප්ල්ග් එක බාගෙට ගැලවිලා තියෙද්දි ගලවන්න හදද්දි ඇඟිල්ල ප්ලග් එක අස්සට දැම්මොත් හරි පොඩි එකෙක් ගලවන්න හැදුවොත් කරන්ට් එක වදින්නෙ නැහැ

    තව හතරැස් පින් එක ස්ටෑන්ඩඩ් එකක් විදියට ප්ලග් ටොප් එකේම ෆියුස් එකක් තියනවා

    තව රවුං පින් ප්ලග් එක අස්සෙ ලේසියෙන් පොඩි එවුන්ට් ඇඟිලි ගහන්න පුලුවන්
    නමුත් හතරැස් පින් වල එහෙම අමාරුයි

    ඇත්තටම බැලුවම දැනට තියන සේෆ්ටි වැඩිම ප්ලග් එක තමයි හතරැස් පින් තියන ත්‍රි පින් ප්ලග් එක

    කලින් 5A/15A දෙකක් තිබුනා මේ දෙකම එක ස්ටෑන්ඩඩ් එකකට ගේන එකත් හේතුවක් වෙන්න ඇති

    ලොකු කම්පැනි වලින් ගේන සමහර බඩු තියනවා රවුං පින් තියන ඒව උන් ස්ටොක් ක්ලියරන්ස් කියලා ඒව අඩුවට දීලා දැම්මා ඕක එන්ෆෝස් කරන්න කලින්
    තව සමහර කම්පැනි වයර් එකකින් නං ප්ලග් එක සෙට් වෙලා තියෙන්නෙ ප්ලග් එක කපලා දාල වයර් එක විතරක් තියෙන්න බඩු විකුන්නා
    අනික ඔය පොඩි රවුම් පින් එකට ලොකු ඇම්පියර් ගානක් ගන්න බෑ. ඒ වගේම රවුම් ප්ලග් වලට දරන්නත් බෑ. එතකොට ගිනි ගන්නව වගේ දේවල් වෙනව. රවුම් පින් ඇම්පියර් ගාන වැඩි ඒවා තියෙනව හැබැයි හැන මහතයි. වෙනම ප්ලග් ඕනෙ. සමහ්‍ර ගෙවල් වල තියෙනව ඉස්සර දාපුව.
    square pin තමා හොඳම.

    ------ Post added on Oct 19, 2023 at 4:10 PM

    උන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අඩුම තරමෙ මීඩියා වල වත් කියන්න ඕනි තහනම ගැන. රජයේ උන් තීරණ අරගෙන ෆයිල් එකට දාළා තියාගෙන ඉඳලා ගිහින් අල්ලන්නෙ.
    ඕක නිවුස් වල කොච්චර කිවුවද බන්. අනික කඩ කරන මිනිස්සු ඒ අදාල නීති, ගැසට් කියවන්න ඕනෙ. අනික මිනිහම කියන්නෙ කලිනුත් ඇල්ලුව කියල.
    කස්ටම් එකෙන් රිලීස් කරත් නැතත් විකුණන්න තහනම් නන් තහනම්. ඔය හීනි රවුම් පින් කෑලි එන්නෙම බාල ජරාවල් වලට. චීනෙන් මල ජරාවල් ගෙනල්ල විකුණනනව අන්තිමට ෆෝන් බැට්‍රිත් ඉවරයි දන්නෙ නැතුව මිනිස්සු ඕවා අරගන්නවනෙ.

    ------ Post added on Oct 19, 2023 at 4:16 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    Ai bn ithin balanne naththe?
    අඩෝ කොච්චර කන්ටේනර් එනවද එක දවසට ලංකාව ඇතුලට .
    Phone Chargers කන්ටේනර් එකක් විදියට නෙවෙයි නේ ඔවා ගෙන්නේ අනිත් බඩු එක්ක Mix එකේ
    එන හැම කන්ටේනර් එකක්ම ඇරලා බඩුවෙන් බඩුව බලන්න ගියොත් එක කන්ටේනර් එකක් Clear කරන්න මාස 3ක් වත් යයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    කතාව ඇත්ත රවුන්ඩ් පින් තහනම් තමයි.
    හැබැයි අයි ඕවා කස්ටම් එකේදී අල්ලන්නේ නැත්තේ, ඕකයි ගැටලුව. එන හැම කන්ටේනර් එකම බලන්න බයිනම් ඒකේ තියෙන්නේ මොනවද කියලා විස්තරක් තියෙන්න ඕනේ. කොහේ හරි වැරදි බාන්ඩයක් දැක්කොත් එතකොට චේන් එක දිගේ ආපස්සට ගිහින් ගෙන්නුවා එකා අල්ල ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    උන් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අඩුම තරමෙ මීඩියා වල වත් කියන්න ඕනි තහනම ගැන. රජයේ උන් තීරණ අරගෙන ෆයිල් එකට දාළා තියාගෙන ඉඳලා ගිහින් අල්ලන්නෙ.
    අවුරුදු කීයක්ද බන්. දැන් හාර්ඩ්වෙයාර් වල EU socket ගන්න වත් නැහැ . මම ගිය අවුරුද්දේ වයර් කෝඩ් එකක් ගහන්න හෙව්වා හොයා ගන්න තිබ්බේ නැහැ. අනික තියන එව්වා පට්ට ගනන්. අනික මම හිතන්නේ අලුතින් ගෙයක් හැදුවාම type d socket තිබ්බොත් approvalඑක දෙන්නේ නැහැ CEB එකෙන්. ඔය එකක් වත් ලංකාවට කියලා ගෙන්වන එව්වා නෙමේ හොර පාරෙන් එන එව්වා.
     
    • Like
    Reactions: NRTG and SpinXO

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    Phone එකේ මොක ආවත් අදාල නෑ බන් රටේ නීතියට අනුවයි වැඩ සිද්ද වෙන්නෙ. ඔය ෆෝන් කම්පැනි වලිනුත් ලස්සානට EU වලට එක චාජර් එකයි ජපානෙට තව එකයි USA වෙනම ඒවයි ගහන්නෙ ඒකනෙ.
    අනික මම ගත්ත එක ෆෝන් එකකටවත් රවුම් පින් නන් ඇවිල්ල නෑ.

    මම ශොප් එකකින් GenXT වොරන්ටි ගත්තෙ බන්.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,994
    113
    වෙසක් කාලෙට විකුණන බල්බ් වැල් බලපන්කෝ තාමත් තියෙන්නේ 2pin Plug එක.
     
    • Like
    Reactions: lilman and NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    මම නම් රවුම් පින් ගන්නෙ නෑ
    සේෆ් නෑ
    13 ඇම්පියර් හතරැස් එක හොඳයි
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අඩෝ කොච්චර කන්ටේනර් එනවද එක දවසට ලංකාව ඇතුලට .
    Phone Chargers කන්ටේනර් එකක් විදියට නෙවෙයි නේ ඔවා ගෙන්නේ අනිත් බඩු එක්ක Mix එකේ
    එන හැම කන්ටේනර් එකක්ම ඇරලා බඩුවෙන් බඩුව බලන්න ගියොත් එක කන්ටේනර් එකක් Clear කරන්න මාස 3ක් වත් යයි
    ube maha eka raththaran patewweth ehemane ponnayo
     
    • Like
    Reactions: NRTG

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    රාජකාරි වල වෙනස නොදන්නා වාහෙලා එක්ක රාජකාරි කරන එකට මේ මිනිස්සුන්ට වෙනම ගෙවන්න ඕනේ. මම එහෙම හිටියනම් එකෙක්ව අල්ලන් කනවා.
     
    • Like
    Reactions: NRTG

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ඔය පින් එකේ කොටු රවුම් නීතිය මොකට දැම්ම එකක් ද බං ?
    ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන එක හොඳයි, ඒත් මේ කාරනාවම් මෙච්චර ෆෝස් කරන්න ඕන ද ?
    ඔයිට වඩා කොච්චර ප්‍රශ්න තියෙනව ද ?
    hama ekama kiyanne okane ban.. mekata wada loku prashne wisadanna giyama kiyanawa... ai mewa allanna enne.. mekata wada thawa kochchara ewa thiyanawada kiyala.. standard ekak thiyenne ona ratakata.. samanayek EU ayath kiyanawa UK pin eka safety eka hodai kiyala.. EU aya eka maru karanne na unge 3 pin nisa.. 3 pin kiyanne (Live, Neutral, Earth) pin 3k nathath.. earth wenna one female ekakin hari..
    italian-plug-types-C-F-L.jpg.webp

    lankawe 90% badu horen genne.. cutome eken two pin release karanne na.. kellak dekak genawoth arenna.. hama import karana baduwakama spec ekaka thiyenawa.. vehicle ekak nam spec eka motor vehicle regisrtation department eke approved spec ekata thiyanawada balanawa..
    beheth nam wenama thiyenawa doctors la inna ekak .. oya thambi kiyanne boru custom eken release kala kiyala..
     
    • Like
    Reactions: BLJboss and NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,659
    14,283
    113
    රවුං පින් එකෙන් කරන්ට් එක වදින් වැඩි චාන්ස් එකක් තියවා සහ මට ඒ විදියට වැදිලා තියනවා

    හේතුව රවූං පින් ප්ලග් එකේ ප්ලග් එක මුලටම යනකල් සන්නායක ලෝහ කෑල්ල තියෙන්නෙ. නමුත් හතරැස් පින් වල හොඳට බලන්න පින් වල අග කෙලවර විතරයි එහෙම සන්නායක කොටස මුල කෙලවර තියෙන්නෙ ප්ලාස්ටික්
    එතකොට ප්ල්ග් එක බාගෙට ගැලවිලා තියෙද්දි ගලවන්න හදද්දි ඇඟිල්ල ප්ලග් එක අස්සට දැම්මොත් හරි පොඩි එකෙක් ගලවන්න හැදුවොත් කරන්ට් එක වදින්නෙ නැහැ

    තව හතරැස් පින් එක ස්ටෑන්ඩඩ් එකක් විදියට ප්ලග් ටොප් එකේම ෆියුස් එකක් තියනවා

    තව රවුං පින් ප්ලග් එක අස්සෙ ලේසියෙන් පොඩි එවුන්ට් ඇඟිලි ගහන්න පුලුවන්
    නමුත් හතරැස් පින් වල එහෙම අමාරුයි

    ඇත්තටම බැලුවම දැනට තියන සේෆ්ටි වැඩිම ප්ලග් එක තමයි හතරැස් පින් තියන ත්‍රි පින් ප්ලග් එක

    කලින් 5A/15A දෙකක් තිබුනා මේ දෙකම එක ස්ටෑන්ඩඩ් එකකට ගේන එකත් හේතුවක් වෙන්න ඇති

    ලොකු කම්පැනි වලින් ගේන සමහර බඩු තියනවා රවුං පින් තියන ඒව උන් ස්ටොක් ක්ලියරන්ස් කියලා ඒව අඩුවට දීලා දැම්මා ඕක එන්ෆෝස් කරන්න කලින්
    තව සමහර කම්පැනි වයර් එකකින් නං ප්ලග් එක සෙට් වෙලා තියෙන්නෙ ප්ලග් එක කපලා දාල වයර් එක විතරක් තියෙන්න බඩු විකුන්නා

    2 පින් රවුන්ඩ් ඒව යුරෝපෙ පාචිච්චි කරනව සිංහලුන්ට අකැපයි

    ඕකට හේතුව මේකයි, ලංකාවේ ඉස්සර තිබ්බේ type D කියන පරණ UK standard එක. ඒක උනුත් අත ඇරලා type G වලට ගිහින් ගොඩක් කල්.

    ඔය standard එකේ two pin variation එකක් නෑ, ලංකාවේ තියන රවුම් two pin ප්ලග් ඇවිල්ල type C කියන EU වල පාවිච්චි වෙන standard එක. type D සහ C අතර කිසිම සම්බන්දයක් නෑ, C ප්ලග් D සොකට් වලට ඔබාගන්න පුළුවන් වෙච්ච එක තනිකර අහම්බයක්. ඔය දෙකේ පින් අතර දුර පවා පොඩ්ඩක් වෙනස්.

    ඉතින් ඔහොම පාවිච්චි කරන එක පට්ට unsafe. කොටු ප්ලග් එකෙන් ඕකත් නවතිනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    ඕකට හේතුව මේකයි, ලංකාවේ ඉස්සර තිබ්බේ type D කියන පරණ UK standard එක. ඒක උනුත් අත ඇරලා type G වලට ගිහින් ගොඩක් කල්.

    ඔය standard එකේ two pin variation එකක් නෑ, ලංකාවේ තියන රවුම් two pin ප්ලග් ඇවිල්ල type C කියන EU වල පාවිච්චි වෙන standard එක. type D සහ C අතර කිසිම සම්බන්දයක් නෑ, C ප්ලග් D සොකට් වලට ඔබාගන්න පුළුවන් වෙච්ච එක තනිකර අහම්බයක්. ඔය දෙකේ පින් අතර දුර පවා පොඩ්ඩක් වෙනස්.

    ඉතින් ඔහොම පාවිච්චි කරන එක පට්ට unsafe. කොටු ප්ලග් එකෙන් ඕකත් නවතිනවා.

    සමහර Type G සොකට් වලට EU පින් ගහන්න පුළුවන් බන්.
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    1697797960332.png

    ඖසි ලැපක් තියේ එකට අවේ මේ වගේ ලබ්බක් ඕක ඔබන්න හරි හමන් හිලක් හොයල එපා උන :baffled: :baffled: පස්සේ එහෙන්ම හරියන කැල්ලක් ගෙන්නුවා පස්සේ එකත් ස්පාර්ක් වෙන්න ගත්ත. ඕනේ හුප්ටහ්ක් කියල වයර් එක කපල කොටු එකකට ගැහුවා:yes:
     
    • Like
    Reactions: NRTG