ආන්ඩුවත් දන ගහන මාෆියා

Noodle

Junior member
  • Mar 19, 2026
    63
    58
    18
    කිසිම ආන්ඩුවකට ටියුෂන් මාෆියාවටයි, වෛද්‍ය මාෆියාවයි, නවත්වන්න බෑ ඔය දෙකට අත තිබ්බොත් ආන්ඩිව ගෙදර

    වෙන ඒවා මොනාද
     
    • Like
    Reactions: eksudda

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    ගල් අඟුරු.
    CTB එකට බස් ගන්න එක.
    Expo Lanka එක ගහන මාෆියාවට.
    බිමල් කන්ටේනර් පන්නන එකට.

    මේ ඔක්කෝටම ආණ්ඩුව දණ ගහලා, කටට අරන් ඉන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,828
    8,162
    113
    Kotahena
    Hot Dog Lick GIF by hamlet

    @tupac97
     
    • Haha
    Reactions: Candid-B

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mee paaranm gmoa ekata case wage. ungen economic impact ekak naa eka nisa baya wenna onee naa. chandayak kittu weddi witrai baya wenna onee.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,236
    8,079
    113
    Galaha
    ආන්ඩුවට මොන හුත්තක්වත් නවත්තන්න බෑ. අන්ඩුවට පුලුවන් එක එක මාෆියා වලින් පුකේ ඇරගෙන ඒවගෙ පාඩුව අසරන මිනිස්සුන්ගෙ කර පිටින් අරින්න විතරයි. අපේ මෝඩ පකේ මිනිස්සු පක්ශ පාට වලට බෙදිල අසමගි වෙල ඉන්නකල් ආන්ඩු කරන උන්ට හොඳයි. බලපන් අද ගල් අඟුරු සීන් එක නිසා කොච්චර බඩු ගනන් වැඩිවෙලාද කියලා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,302
    4,421
    113
    ගල් අඟුරු මාෆියාව, ඉඳලා ඉඳලා මහ ගෙදර ඇවිත් ඉන්නේ අවුරුද්දට, කරන්ට් ගියා දැන් විනාඩි 5-10 කට කලින් තාම නෑ.. 🤌 🤌
     
    • Wow
    Reactions: BINGU_PUTHA

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,671
    113
    එකමත් එක රටක
    ලපයට නම් මුකුත් බෑ .

    බස් වල කෑලි ගලවනවා කියලා නාට්ටියක් දැම්ම
    හාල් මෝල් කාරයා දැනගස්සන්ව කියලා මේසේට ගැහුවා
    පාතාලේ පෝය දෙකෙන් ඉවරයි කියලා බංකු හැදුවා

    කිසි දෙයක් බෑ .
     
    • Like
    Reactions: Cypress and Emarald