ආන්ඩුවේ දෙක
සහල් වල ආසනික්
ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ කෘශි රසායන දෙකක පමනක් යන්තමින් ආසනික් අඩංගුව ඇතිබවයි.

රට පුරා පෙට්රල් වාහන මග නවති
ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ සම්පල දෙකක පමනක් යන්තමින් වතුර,රොඩු ඇති බවයි.
ලංකා ඉතිහාසයෙ පලමු වරට වර්ශාවක් අතිවි ඇති නිසා මෙසෙ ටැංකිවලට වතුර චුට්ටක් කාන්දු වෙලා තියෙන්නෙ...