ආන්ඩුවේ දෙක

den_anj

Member
Aug 12, 2007
254
23
0
ආන්ඩුවේ දෙක

සහල් වල ආසනික්

ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ කෘශි රසායන දෙකක පමනක් යන්තමින් ආසනික් අඩංගුව ඇතිබවයි.
:no::no::no::no:

රට පුරා පෙට්‍රල් වාහන මග නවති

ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ සම්පල දෙකක පමනක් යන්තමින් වතුර,රොඩු ඇති බවයි.

ලංකා ඉතිහාසයෙ පලමු වරට වර්ශාවක් අතිවි ඇති නිසා මෙසෙ ටැංකිවලට වතුර චුට්ටක් කාන්දු වෙලා තියෙන්නෙ...
:lol::lol::lol::lol:
 

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    උඹලත් මාර මිනිස්සුනෙ බන්
    ආසියාවෙ ආස්චර්ය කොරනව කිවුවම උඩ තියලා චන්දෙ දුන්නෙ. ඉතින් ඒක තමයි ඔය කොරන්නෙ
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    00020468.gif
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,965
    4,553
    113
    උඹලත් මාර මිනිස්සුනෙ බන්
    ආසියාවෙ ආස්චර්ය කොරනව කිවුවම උඩ තියලා චන්දෙ දුන්නෙ. ඉතින් ඒක තමයි ඔය කොරන්නෙ

    :):):lol::lol: 100% true habai api nam dunne naa. kattiyawa hodatama anduranawane:P