ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
Minister_photo.JPG
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
උතුරු මැද පලාත් සභාව විපක්ෂය ගන්නවා.බස්නාහිර නැගෙනහිර ඌව මේ ඔක්කොම විපක්ෂයට
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    උතුරු මැද පලාත් සභාව විපක්ෂය ගන්නවා.බස්නාහිර නැගෙනහිර ඌව මේ ඔක්කොම විපක්ෂයට

    ඕවා හරියන්නේ නෑ, කොම්පියුටර් ජිල්මාට් දාල කොහොමහරි ලොක්කම ගනියි,.. :P:rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මීලඟ ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිතුමා සරත් ෆොන්සේකා අධිකරණ ඇමතිතුමා සරත් එන් ද සිල්වා.මේ දෙන්නා ආවෝත් සෑහෙන්න ෆයිල්ස් එලියට එයි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි හුනයිස් ෆාරුක් මහතා එක්සත් ජාතික පක්ෂයට මිට සුළුමොහොතකට පෙර එක්ව ඇත.ඔහු වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කල අයෙකි
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මහින්ද සමරසිංහ ඊයේ රෑ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් හම්බ වෙලා පැය දෙකක් හිටියා.මේක කන්ෆර්ම්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයට එක් විය.
    ඒ, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ නායකයින් සමග පැවති හමුව අතරතුරදී ය.
    හුනයිස් ෆාරුක් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වූයේ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරමිනි.
    මේ අතර, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරන නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙක් පාලක පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළහ.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    මහින්ද සමරසිංහ ඊයේ රෑ එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් හම්බ වෙලා පැය දෙකක් හිටියා.මේක කන්ෆර්ම්


    අඩෝ මූත් පනිනවද.. :shocked: :shocked: