ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
10301179_1519146928354940_4483238871547962547_n.jpg


:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කොටි සංවිධානය සමඟ සාකච්ඡා සිදුකරන අතරතුරු තමන් විසින් ඔවුන්ට මුදල් ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ අවබෝධය මත බව නෝර්වීජියානු සාම මැදිහත්කරු එරික් සෝල්හයිම් පවසයි.
ජනපතිවරණය ඉලක්ක කොට පැවැත්වූ රැස්වීමකදී මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් එරික් සෝල්හයිම් කොටි සංවිධානයට මුදල් ලබාදුන් බවට කල චෝදනාවට පිලිතුරු දෙමින් නිවේදනයක් නිකුත් කරන එරික් සෝල්හයිම් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප‍්‍රචාරක උපක‍්‍රමයක් ලෙස මෙම චෝදනාව තමන්ට එල්ල කලද කොටි සංවිධානයේ වර්ධනය වෙනුවෙන් ලබාදුන් සියළුම මූල්‍ය ආධාර ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනුදැනුම මත බවයි.
එපමණකින් නොනැවතුන මහින්ද රාජපක්ෂ ජනපතිවරයා කොටි සංවිධානයේ නායක ප‍්‍රභාකරන් වෙත යවන මෙන් ලබාදුන් පනිවිඩ ගණනාවක්ද තමන් ප‍්‍රභාකරන් වෙත ලබාදී ඔහුගේ පිලිතුරු ද මහින්ද රාජපක්ෂ වෙත නැවත ලබාදුන් බව පවසයි.
මහින්ද රාජපක්ෂ යනු බොරුකාරයෙක් යැයි පවසන නොර්වේහි හිටපු අමාත්‍යවරයා මේ පිලිබඳ වන සත්‍ය තොරතුරු ඇතුලත් පොතක් 2015 වසරේදි එලිදක්වන බවත් වැඩිදුරටත් පවසයි


:lol::lol::lol::lol::lol::lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
1901890_760913770611343_1027181138509564952_n.jpg

ද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ඡායාරූපයක් ජනපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රචාරක වැඩ සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් කතෝලික ජනතාවගේ විරෝධය එල්ලවී තිබේ.

ඉහලින්ම ජනපතිවරයාගේ ඡායාරූපයක්ද මැද්දෙන් ''ශුධෝත්මයන්ගේ ආශිර්වාදය'' යන ශීර්ෂය ද යොදා ඉන් පහලට වන්නට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හා ජනපති මහින්ද රාජපක්ෂගේ ඡායාරූප සහිතව ද පහලටම වන්නට ''ඔබයි අපේ ජනපති'' යන වැකිය සඳහන් කරමින් අලවන ලද පෝස්ටරයකට මෙසේ විරෝධය එල්ලවී ඇත.

අදාල පෝස්ටරය කතෝලික ජනතාව වැඩි වශයෙන් සිටින ප්‍රදේශයන්හි අලවා ඇති බවද පැවසේ
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
silva kenek da

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලන පසුබිමක් ඇති තැපැල් අමාත්‍යවරයා වන ජීවන් කුමාරතුංග මහතා මේ වන විට ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවස වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන චමින්ද සිරිසේන මහතා විසින් මේ බව පොළොන්නරු මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කර ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේවෙතත් අප මේ පිළිබඳව චමින්ද සිරිසේන මහතාගෙන් සිදු කළ විමදීමකදී හෙතෙම සඳහන් කළේ අදාල පැමිණීම පිළිබඳව තමන්ට විස්වාශයක් පවතින බවත් ඉදිරි සති දෙක තුළ ආණ්ඩු පක්ෂයේ 30 දෙනෙකු මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක් වීමේ අදහසින් පසුවන බවයි.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ලබන සතිය තුළදී ආණ්ඩුවේ තවත් පිරිසක් විපක්ෂයට එක්වන බවට වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද ඉඟි කළේ ය.

විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ, ලබන සතියේ ආණ්ඩුවෙන් විපක්ෂයට එන්නේ කවුදැයි බලාගෙන සිටින ලෙස ය.

ජනාධිපතිවරයාගේ ප්‍රචාරක පුවරු ආරක්ෂා කරන ලෙසට පොලීසියට උපදෙස් දී ඇතැයි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී ප්‍රකාශ කළේ ය.

රජයේ අරමුදල් මහා පරිමාණයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතුවලට වියදම් කරන බවට ඔහු චෝදනාවක් ද එල්ල කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, රට තුළ මාධ්‍ය නිදහසක් නොමැති වීම නිසා කිසිදු පුද්ගලයෙකුට රාජපක්ෂ පවුල පිළිබඳව ලිවීමේ නිදහසක් නොමැති බව ය.
 

war1911

Member
Dec 23, 2008
556
25
0
SF ගේ පක්ෂය සන්ධානයට... sf ට ආරක්ෂක අමාත්‍යාංශය.. නිල නොවන ආරංචි.... sf ආණ්ඩුව සමඟ එක්වීමට හේතුව රනිල් විසින් TNA සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම කියලා තමයි ආරංචි වුනේ.. වැඩි දුර විස්තර ඉස්සරහට කියන්නම්... ජය වේවා!!!!

ftf0cl.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ඇමැති දෙන්නා නෑ
ඩාලි පාරේ පුවත්පත් සාකච්ඡාව අවලංගුයි
2014 නොවැම්බර් මස 30 21:31:46 | . , ඩයනා උදයංගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (30) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් නොපැමිණීම නිසා හදිසියේ අවලංගු කර දැමුණු අතර එහි ගිය මාධ්‍යවේදීන් හරවා යැවීය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර සහ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වන බව කලින් කියා තිබිණි.
මාධ්‍ය හමුව ආරම්භවීමට තිබුණේ පෙරවරු 11.30ටය. ඒ වන විට ඩිව් ගුණසේකර සහ මොහොමඩ් මුසම්මිල් මහත්වරු පැමිණ සිටි අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා දහවල් 12.30 වන විටත් ආවේ නැත.
ඔහු බේරුවල ප්‍රදේශයේ කටයුත්තකට සහභාගී වී සිටින බැවින් මාධ්‍ය හමුවට නොපැමිණෙන බවත්, ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ගෙන්වා ගැනීමට උත්සාහ කළත් ඔහු ද මාතර ගොස් සිටින බවත් කී මාධ්‍ය සම්බන්ධීකාරකවරයා මාධ්‍ය හමුව අවලංගු කිරීමට තීරණය කළේය
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |

2014 දෙසැම්බර් මස 01 වැනි සඳුදා








‘රජයෙන් තව අය කඩාගෙන එනවා‘
මෛත්‍රී පොලොන්නරුවේ දී කියයි
2014 නොවැම්බර් මස 30 19:32:57 | .

තමා රජයෙන් ඉල්ලා අස්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද, හෙට අනිද්දා වන විට තවත් පිරිසක් රජයෙන් කැඩී යනු ඇතැයි ද විපක්ෂයේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පොළොන්නරුවේ දී පැවසීය.
‘අතිගරු ජනාධිපතිතුමනි මම ඔබට පෞද්ගලිකව ද්‍රෝහි වූවා නොවේ. මම ද්‍රෝහි වූයේ ඔබ ගෙන යන ක්‍රමයටයි. ඔබට හෝ ඔබේ පවුලේ අය සමඟ ද්‍රෝහි වූවා නොවේ. ද්‍රෝහි වූයේ අල්ලසටය, දූෂණයට හා වංචාවටයි.
තුනෙන් දෙකේ බලය තිබූ මේ ආණ්ඩුවට රටට වැඩක් කළේ නෑ. ඒ බලය පාවිච්චි කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට පමණයි. (එම සංශෝධනයේ අරමුණ වූයේ බලයේ සිටින ජනපතිවරණයකු දෙවරකට වැඩි වාර ගණනක් ජනපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව සැලසීමයි.)