ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    10301179_1519146928354940_4483238871547962547_n.jpg

    :yes::yes::yes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පුපුරයි තොගේ ඇට පුක කෙවිනයා අයේ එන්නෙ නෑ බොල බලපන් එකෙක් වත් එන්නේ නෑ

    :angry:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හොර මරා දින්න සීන් එකක් තියන්නේ තොගේ ගොන් විපක්සේ මෝඩයෝ රැල නිසා බලපන් එතන ඉන්න හොරු සෙට් එක

    :oo:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    චම්පිකයා ඉල්ලුවා නම් උඩින් ම දෙනවා චන්දේ මම නම් සිරාම පොරක් හොද මොලයක් හොරට පාස් ලොයර් කෙනෙක් නෙම් පොනිල් වගේ ඇමරිකාවට පුක දෙන එකෙකුත් නෙමේ

    :P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග සහ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඉක්මනින්ම පොදු අපේක්ෂකයා සමග එක්වනු ඇතැයි තතුදත් ආරංචිමාර්ග හෙළිකරයි.

    ජීවන් කුමාරතුංග අමාත්‍යවරයා මහින්ද පිලෙන් ඉවත් නොවන බව මෙයට ප්‍රකාශ කර තිබුණු අතර වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මෙවර තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන බවය. එහෙත් මේ වනවිට මේ දෙදෙනාගේම ස්ථාවරයන් වෙන්ස් වී ඇති බව හෙළි වේ.

    නානායක්කාර ඇමතිවරයා හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ පාලනය ෆැසිස්ට් වාදය කරා ගමන් කරමින් තිබෙන බව මෑත සිදුවීම්වලින් පැහැදිලි වන නිසා තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.
     
    • Like
    Reactions: SP22614

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    10336606_324551214400814_8821340280767848697_n.jpg

    හිරුනිකා නොමිනේෂන් දුන්නට පස්සේ පනිනවා.ඒක එයා ස්කයිප් මගින් චන්ද්‍රිකාට තහවුරු කර ඇත.

    උබ කැ* ඩයල් එකෙක් බොල :nerd: