මේ සතියේ ආණ්ඩුවේ පළුවක් ගලවා රටම එකපාර චූන් කරනවා
December 10, 2014 at 12:59 pm | lanka C news
මේ සතියේ ආණ්ඩුවේ පළුවක් ගලවා රටම එකපාර චූන් කරනවා
පොදු අපේක්ෂක මෛත්‍රීපාල දිනවීමට ඉදිරි සතිය තුලදී ජනතාවට ‘ති‍්‍රල් එකක්’ දැනෙන මට්ටමේ මැති ඇමතිවරු රැසක් එක් වන බව මන්ත්‍රී රාජිත සේනාරත්න කියයි.
එළැඹෙන සතිය තුළදී ජනතාව ‘ත්‍රිල් එකක්’ දැනෙන ආකාරයෙන් හා ජනතාව උත්කර්ෂයට පත්කරමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා දිනවීමට පැමිණෙන බවද කී ඔහු එසේ පැමිණෙන පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව මේ මොහොතේ හෙළ නොකරන බවද කීය