ආන්ඩුවේ මහා පිපිරීමට ඉතාම ආසන්නයි

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10422277_10154919428600790_7594106296117935355_n.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මේ සතියේ ආණ්ඩුවේ පළුවක් ගලවා රටම එකපාර චූන් කරනවා
    December 10, 2014 at 12:59 pm | lanka C news

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල දිනවීමට ඉදිරි සතිය තුලදී ජනතාවට ‘ති‍්‍රල් එකක්’ දැනෙන මට්ටමේ මැති ඇමතිවරු රැසක් එක් වන බව මන්ත‍්‍රී රාජිත සේනාරත්න කියයි.

    එළැඹෙන සතිය තුළදී ජනතාව ‘ත‍්‍රිල් එකක්’ දැනෙන ආකාරයෙන් හා ජනතාව උත්කර්ෂයට පත්කරමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා දිනවීමට පැමිණෙන බවද කී ඔහු එසේ පැමිණෙන පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව මේ මොහොතේ හෙළ නොකරන බවද කීය
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,024
    21,237

    aluth news ekak dapan aluth thread ekaka
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මම නම් හිතන්නේ අැමසින් මාධ්‍ය කාරයෙක්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    QUOTE=amasin;17508174]මේ සතියේ ආණ්ඩුවේ පළුවක් ගලවා රටම එකපාර චූන් කරනවා
    December 10, 2014 at 12:59 pm | lanka C news
    මේ සතියේ ආණ්ඩුවේ පළුවක් ගලවා රටම එකපාර චූන් කරනවා
    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල දිනවීමට ඉදිරි සතිය තුලදී ජනතාවට ‘ති‍්‍රල් එකක්’ දැනෙන මට්ටමේ මැති ඇමතිවරු රැසක් එක් වන බව මන්ත‍්‍රී රාජිත සේනාරත්න කියයි.

    එළැඹෙන සතිය තුළදී ජනතාව ‘ත‍්‍රිල් එකක්’ දැනෙන ආකාරයෙන් හා ජනතාව උත්කර්ෂයට පත්කරමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා දිනවීමට පැමිණෙන බවද කී ඔහු එසේ පැමිණෙන පුද්ගලයන්ගේ නම් හෝ අනන්‍යතාව මේ මොහොතේ හෙළ නොකරන බවද කීය
    [/QUOTE]

    ජගත් බාලසූරිය
    ජයරත්න හේරත්
    සුමෙදා ජයසේන
    එස් එම් චන්ද්‍රසේන

    2014_12_10_152406.png