ආන්ඩුව අද කුඩු පට්ටම් කරනවා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    10849912_616042495189149_6702239003220968491_n.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජගත් බාලසූරිය
    පන්ඩු බන්ඩාරනයක
    ජීවන් කුමාරතුංග
    සුමේදා ජයසේන
    එස් බී නාවින්න
    සියඹලාපිටිය
    විදුර වික්‍රමනායක
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ය ෆකයව මම දැකලවත් නෑ.දන්නෙත් නෑ.
    මට උගෙන් වැඩකුත් නෑ.
    විමලෙට කඩේ යන එවුන් තමයි දත් කිඹුලා ඉරෝෂන් සහ සුනිමල් පොන්ස්ලා.
    ඊයේ විමල්ගෙ පවුල ගැන ත්‍රෙඩ් එකක් දාල මුන් ටික මාව මරාගෙන කන්න හැදුවා...


    :lol::lol::lol::lol:
     

    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    ජගත් බාලසූරිය
    පන්ඩු බන්ඩාරනයක
    ජීවන් කුමාරතුංග
    සුමේදා ජයසේන
    එස් බී නාවින්න
    සියඹලාපිටිය
    විදුර වික්‍රමනායක


    thama neha ne
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද මුන් පනින පාටක් නෑ.කමක් නෑ.ඉන්න ටිකෙන් ගේම ගහමු.ආය ආවත් ගන්න එපා .මුන් වගේ කැඳයො වැඩක් නෑ.අපිට ඕන වෙඩි වගේ එවුන්.මේ දැන් තියෙන බුලට්ස් ටික ඇති මේ ආන්ඩුව කුඩු කරන්න
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්‍රී ගේ සහ මල්ලිලාගේ කෙරුවාව සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හොඳින්ම දන්නේ පොලොන්නරුවාසින් ය. එම කෙරුවාව, ඉබාගාතේ පාල සමඟ යහපාලන හීන දකින කට්ටිය හිතන විදිහේ කෙරුවාවක් නොවන බවත්, ඒ කෙරුවාව රටටම ආපු දාට මහින්දලා කැලේ බවත් හොඳටම දන්නේ ඔවුන්ය. සිරිසේන පොළොන්නරුවෙන් පරදින්නේ එබැවිනි.