කසාදය සහ ජිගි ජීගි (18+)

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මිමිමි මිනිස්සු වෙනස් කරන්න හිතාගෙන තීරණ ගන්න එපා. පස්සෙ පසු තැවෙන්නත් එපා.

    මේ හුත්තේ සයිට් එකට ලොග් වෙන්න බෑ ඩයලොග් එකෙන් මගුල.

    වීපීඑන් දැම්මම පොටෝ වීඩියෝ ලෝඩ් වෙන්නෙ නෑ හරියට .
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,932
    113
    මෙන්න මෙතන...
    1761158255390.png
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මැස්සා යන්නෙම බෙට්ටක් හොයාගෙන, බඹරා යන්නෙ මලක් හොයාගෙන. මැස්සෝ කියවනවා මල් නෑ කියලා. ඒ නිසා තීරනය කරන්න මැස්සෙක් වෙනවද බඹරෙක් වෙනවද කියලා.
    ආදරණීය සදාදරණිය මිතුරනි,
    උඹලට කියන්නේ මේ බොක්කේ ෆිට් එකට.

    හෑලි ලියලා හෝදන්න බෑ ගෑනු කියන ජාතිය. උඹලට පුළුවන් උඹලගේ හිත හදාගෙන ඉන්න.

    හරි මැස්සා එනකම් ඕන බෙට්ටක් ඉන්නේ මලක් වගේ තමයි. මැස්සා ආවාම ලස්සනට බෙටි බවට පත් වෙනවා.

    ඊයේ මම ම මගේ යාලුවෙක් මුස්ලිම් කෙල්ලෙක් ඇදපු එකකට උදව් කළා. වැස්සේ වාහනේ නතර වෙලා උන්ගේ.

    කෙල්ල ඉතාම ඉහළ අධ්‍යාපනයක් තියෙන, හොඳ මුස්ලිම් පවුලක්. විවාහක සැමියා ව්‍යාපාරිකයෙක්. හැබැයි ලොකු අධ්‍යාපනයක් නෑ. දිගට කියන්න වේලාව මදි. දැන් මගේ යාළුවා ඔෆිස් ඉවර වෙලා යද්දි පැයකට දෙකකට සතියකට දවසක් දෙකක් උස්සාගෙන යනවා. ලස්සනම කෙල්ලෙක් ඉතින්. උගේ කැරීම වාසනාව.
    එකී දකින එකෙක් හීනෙන්වත් හිතන්නේ නෑ ඒකි වෙන පිරිමියෙක් අතින්වත් අල්ලනවා කියලා. ඒ තරම් Classy Look. ඔන්න ඕකයි තත්වෙ.
     
    • Like
    Reactions: johnferna678

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Sex මුලික කරගෙන බඳිනවා නම් බඩුවක් උනත් කමක් නෑ බැඳපන්. හැබැයි sex අංක නෙමෙයි කියන කාරනේ ඔය දේ කරලා ටික දවසකින් තේරෙනවා. උදා : වැලක් බලලා අතේ ගැහුවට පස්සෙ මොන ලබ්බක්ද වගේ එකක්.

    ඔය sex, love සේරම ඉවරයි උඹ මනුස්සක ගුණගරුක තෙතමනයක් නැති තිරිසනියක් කරගහගත්තොත්. අඩුම උඹට නනගින්නෙවත් නැති දවසක් එනවා අන්න එදාට.

    උඹට මුලු සමාජෙටම වෛර කරන්නන හිතෙන සහ අනිත් උන් ගැන ඉරිසියා හිතෙන.

    හිතපන් උදේ ඉඳලා ඔලුව කාලා, තතමන්ගෙ මිනිස්සු තමන්ට නැති කරලා රෑට ඇඳෙදි සනීලියෝන් වගේ නැටිවත් මොන හුත්තකටද බන්.


    මචන් උඹට වයස 30යි හිතමු. උඹ මැරෙනවා හිතමු 80න්. අවුරුදු 50ක් උඹ තෝරගන්න ගෑනි එක්ක උඹ ඉන්න ඕනි. ඒකි එක්ක සෙක්ස් විතරක් නෙමෙයි කරන්නෙ. මුලු ජිවිතේම ගොනාපසුපස යන කරත්තෙ වගේ ඒකි එනවා. ඒකට තෝරගද්දි ලස්සන, sex, සල්ලි, අධ්‍යාපනය කියන මගුල් නෙමෙයි බලන්න ඕනි. යහපත් කෙල්ලෙක් කියන එක. ඒක හරිනම් උබේ ඔය අඅවුරුදු 50ගමන පට්ට සාර්ථක පොරක් විදිහට ඉඳලා මැරිලා යයි.
    :yes:
     
    • Like
    Reactions: johnferna678

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    මචන් මම ඔය 2 වර්ගයම අත් වින්ද අවුරුදු 45 ක් උන නාකි කුකුලෙක් , පලමු බිරිය දවල්ට යක්ශනි වගෙ රැට සනි ලියොන් වගෙ , අපි අවුරුදු 27 න් බැන්දෙ මට පිට රටකටයන්න වෙලා මාසෙන් ආපහු එනකොට මෙකි වෙන එකෙක් එක්ක සෙට් වෙලා දික්කසාද ඉල්ලනවා,
    පස්සෙ මට තෙරුනෙ ලොකු කරදරෙකින් බෙරුනෙ කිය ලා ඩිස්ටි ඩිඩින් නැති උනාට මට පස්සෙ තෙරුනා මම හෙන පිඩනෙකින් අයින් උනා කියලා,

    පස්සෙ ඖරුදු 5 කටපස්සෙ ගෙවල් වල කරදෙරෙ නිසා නැවත විවාහයකට ගියා , 2 වෙනි වර්ගය , දවල්ට ඇල් වතුර වගෙ , රැට ප්ලාස්ටික් ඩමියක් වගෙ , දැන් අවුරුදු 10 කට වැඩි දරුවො 3 දෙන්ක් ඉන්න වා ,Wife දරු වො බලාගෙන මට වදයක් නොවි මටත් සහයොගය දිගෙන ඉන්නවා,SEX කියන්නෙ කසාද ජිවිතයෙන් 5% වගෙ , හොමොන වලට වහල් වෙලා මොඩ මොල් ගැනු කසාද බදින්න එපා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මිමිමි මිනිස්සු වෙනස් කරන්න හිතාගෙන තීරණ ගන්න එපා. පස්සෙ පසු තැවෙන්නත් එපා.

    මේ හුත්තේ සයිට් එකට ලොග් වෙන්න බෑ ඩයලොග් එකෙන් මගුල.

    වීපීඑන් දැම්මම පොටෝ වීඩියෝ ලෝඩ් වෙන්නෙ නෑ හරියට .
    ඔව් bn.මොකක්ද මේ සීන් එක.
     
    • Like
    Reactions: johnferna678

    nidarsha91

    Well-known member
  • කසාදයක් බඳින්න අදහසක් තියෙනව නං, වත්තෙ හතර මායිම් බල බල ඉන්න එපා මචන්. පරිපූර්ණ කිසිම දෙයක් නැහැ. මැදට ඇවිල්ලා උපේක්ෂාවෙන් ජීවිතේ තේරුම් අරගන්න උත්සාහ කරල මැනේජ් කරගෙන යන්න ඔලුව පුරුදු කරගනින්. නැත්තන් හම්බෙච්ච අවස්ථාව නැති කරගෙන, ඒ කෙල්ල වෙන එකෙක් එක්ක යසට තුරුල් වෙලා ඌව සතුටු කරල උගෙ ජීවිතේ උසස් කරනව දකිද්දි නිකන් බඩ යනව වගේ දැනෙයි උඹට. මුලින් එන කුරුල්ලො පණුවන්ට වැඩේ දෙනව වගේ, උඹ පණුවෙක් නං ඉක්මනට ඇපල් ගෙඩියට ලන් වෙයන්. නැත්තන් හැමදාම කිරියට ඇවිල්ලා කොටල දවස ගෙවාගනින්
    S
     
    • Love
    Reactions: johnferna678